තරඟය පැරදුනේ ජනාධිපතිතුමා නිසා කියන අයට
තරඟය පැරදුනේ ජනාධිපතිතුමා නිසා යැයි කියූ යතාර්ථය නොදත් අයට කියවීම පිණිසය..
-ජනාධිපතිතුමනි...
...
දැන් මේ පරාජයේ සියළු දොස් යන්නේ ඔබේ පිටිනි... ඒවා දකිද්දී අපේ හිත්වලට එන වේදනාව මෙපමන නම් ඔබට දැනෙන වේදනාව සිතා ගත හැකිය...
ඔබ ප්රභාකරණ් සමග කල තරගය ඔබ පැරදුනි නම් අද මෙහි ලොකු ලොකු කථා කියන උන් ලොවෙත් ඉදියිද...??? ඔබේ දේශපාලනය සමග මොන ප්රශ්න තිබුනත් කලගුණදත් මම ඔබ සමගය...
ජය පරාජය නොදන්නා මෝඩයන් ඔබට බැනීමෙන් හෝ හිත හදා ගන්නා නිසා ඒ ගැන කනගාටු නොවන්න...
මේ ලෝකය එසේය... ජයග්රහනයට පියවරු සියයකි... පරාජය අවජාතකය...
අවසාන වශයෙන් කිවයුත්තේ එක් ක්රිකට් තරගයකට මුවාවී ජාතියක් ගලවා ගත් ඔබ පාවා දෙන්නට තරම් අපි ජුදාස්ලා නොවන බවයි...!!!

pin sidda wei ban 

උබලට දැන් මොකක් උනත් කමක් නෑ යුද්ධේ දිනුම් නම් ඇතිද? යුද්ධේ දින්නේ ජනාධිපති යුධ පිටියට ගිහින් සැලසුම් කරලා අණ දීලද? එතකොට උබලගේ කටට එන්නේ නැද්ද ජෙනරාල් සරත් ෆොන්සේකා? ආත්මාර්තකාමියෝ. අපි තරඟය පැරදුනේ අපේ team එකේ අඩු පාඩුවකින්. ලසිත් මාලිංගට 4ovr වලට 54ක් ගැහුවේ නැත්තම් අපි දිනනවා. මට හිතෙන්නෙම ලසිත් මාලිංග තරඟය පාවලා දුන්න කියල
කෝ වෙනද වගේ යෝකර් එදා දැම්මද?