තරඟය පැරදුනේ ජනාධිපතිතුමා නිසා කියන අයට

iphone5

Junior member
  • Sep 14, 2012
    38
    16
    8
    තරඟය පැරදුනේ ජනාධිපතිතුමා නිසා කියන අයට

    546266_502157786497499_76401511_n.jpg

    තරඟය පැරදුනේ ජනාධිපතිතුමා නිසා යැයි කියූ යතාර්ථය නොදත් අයට කියවීම පිණිසය..

    -ජනාධිපතිතුමනි...
    ...

    දැන් මේ පරාජයේ සියළු දොස් යන්නේ ඔබේ පිටිනි... ඒවා දකිද්දී අපේ හිත්වලට එන වේදනාව මෙපමන නම් ඔබට දැනෙන වේදනාව සිතා ගත හැකිය...
    ඔබ ප්‍රභාකරණ් සමග කල තරගය ඔබ පැරදුනි නම් අද මෙහි ලොකු ලොකු කථා කියන උන් ලොවෙත් ඉදියිද...??? ඔබේ දේශපාලනය සමග මොන ප්‍රශ්න තිබුනත් කලගුණදත් මම ඔබ සමගය...
    ජය පරාජය නොදන්නා මෝඩයන් ඔබට බැනීමෙන් හෝ හිත හදා ගන්නා නිසා ඒ ගැන කනගාටු නොවන්න...
    මේ ලෝකය එසේය... ජයග්‍රහනයට පියවරු සියයකි... පරාජය අවජාතකය...
    අවසාන වශයෙන් කිවයුත්තේ එක් ක්‍රිකට් තරගයකට මුවාවී ජාතියක් ගලවා ගත් ඔබ පාවා දෙන්නට තරම් අපි ජුදාස්ලා නොවන බවයි...!!!
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    උඹේ දේශපාලන න්‍යාය පත්‍රය මොකද්ද කියල මම දන්නෙ නෑ. ඒත් මේ කියල තියන එකනම් 100%ක් ඇත්ත.

    තරඟයක් පැරදෙන්න හේතුව ජනාධිපතිතුමා ආපු එක කියල කියන්න තරම් අපේ මිනිස්සු මෙච්චර කුහකද? ප්‍රාථමිකද?
     
    • Like
    Reactions: pannisl and erozan

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹේ දේශපාලන න්‍යාය පත්‍රය මොකද්ද කියල මම දන්නෙ නෑ. ඒත් මේ කියල තියන එකනම් 100%ක් ඇත්ත.

    තරඟයක් පැරදෙන්න හේතුව ජනාධිපතිතුමා ආපු එක කියල කියන්න තරම් අපේ මිනිස්සු මෙච්චර කුහකද? ප්‍රාථමිකද?
    ඒක නං හැබෑව..
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඹේ දේශපාලන න්‍යාය පත්‍රය මොකද්ද කියල මම දන්නෙ නෑ. ඒත් මේ කියල තියන එකනම් 100%ක් ඇත්ත.

    තරඟයක් පැරදෙන්න හේතුව ජනාධිපතිතුමා ආපු එක කියල කියන්න තරම් අපේ මිනිස්සු මෙච්චර කුහකද? ප්‍රාථමිකද?

    aniva macho
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    bucketwater.jpg


    මෙන්න උඹට ඕන කරන දේ. මේකත් අරන් වෙලාවට යන්න ගිහිල්ලා හෝදලා එන්න :lol:
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    H@tho Mama prabhakaran athi marum kawanam eka sapai final 4rak paradinvada.
    Anee machan muta yanda epa kiyapan ban.. ilaga final eka balanda.. :D pin sidda wei ban ;)
     
    Last edited:

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    හරි පරාද උනේ ඌ නිසා නෙමෙයි කියමු.... ඒ උනාට මෙතන කොටලා තියෙන්නේ නිකං අර ITN එකේ නිව්ස් වල කියන ජාතියේ රටක අපි දැන් ජීවත් වෙනවා වගේ කතාවක් නේ බං
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඈ බං මූසලයෝ? තෝ බයේද fake වලින් ඇවිත් ඕව දාන්නේ?:growl: උබලට දැන් මොකක් උනත් කමක් නෑ යුද්ධේ දිනුම් නම් ඇතිද? යුද්ධේ දින්නේ ජනාධිපති යුධ පිටියට ගිහින් සැලසුම් කරලා අණ දීලද? එතකොට උබලගේ කටට එන්නේ නැද්ද ජෙනරාල් සරත් ෆොන්සේකා? ආත්මාර්තකාමියෝ. අපි තරඟය පැරදුනේ අපේ team එකේ අඩු පාඩුවකින්. ලසිත් මාලිංගට 4ovr වලට 54ක් ගැහුවේ නැත්තම් අපි දිනනවා. මට හිතෙන්නෙම ලසිත් මාලිංග තරඟය පාවලා දුන්න කියල :oo: කෝ වෙනද වගේ යෝකර් එදා දැම්මද? :no:

    මහින්දට බනින්නේ දේශපාලන මගුලකට නෙවෙයි. ඌ ආපු හැම පාරම අපි පැරදුනා කියල මුළු ලංකාවම දන්න නිසා, එක නිකන් කියන්න හදාගත්ත එකක් මිසක් එකට උබ මැරෙන්න ඕනේ නෑ.මොකද උබ නෙවෙයිනේ මහින්ද රාජපක්ෂ. එතුමාටවත් නැති ඇම්මක් උබට මොකද?

    බලපන් මචන් දවසක Cricket කියන එක ලංකාවේ නැති වෙනවා. :no: මුළු ලෝකෙම ලංකාව කියන එක දැනගත්තේ මේ ක්‍රිකට් නිසයි. එකත් ඉවර වෙනවා. මහේලත් අයින් වෙනවා කියල :baffled: ආවොත් එන්නේ rugby තමයි. මොකද රජාගේ පුතාගේ ආසම ක්‍රීඩාව නේ. :baffled: