බොහෝම ස්තුතියි මල්ලි නිර්මාණය අගය කරමින් පද පේලියක් එක් කරමින් එලිය කිරීම." අපි එකම රෑනේ කුරුල්ලෝ
අපි එකම රෑනේ කුරුල්ලෝ
මේ පාරාදීසේ
නෑ වෙන් වන්නේ... නෑ තනි වන්නේ...
වරෙල්ලා මේ රෑනේ... "
මගේ ආචාරය අයියේ !
ඔබේ ආචාරය ඉතා ගෞරවයෙන් පිලිගන්නෙමි, ඔබටත් ජය