Thanks for your comment brommm...nice one...Simple but nice...keep it up..!!
බොහෝම ස්තුතියි සොයුරිය ඔබෙ ඇගයීම.දිගම දිග නිර්මාණ කරලා මහන්සිද.
කෙටි වුණත් හොද ගැලපීමක්.
බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීම හා එක් කල දිගු සටහනට.ඉතා හොඳ අරුතක් සහෝදරයා..
මං හිතන්නේ රැහැන්පට තියෙන කෙනා සියල්ලන්වම තමන්ට නතු කරගෙන පැනල යන්න නොදී බලහත්කාරයෙන් ආම්බන් කරගෙන හා බිය වද්දාගෙන තමන්ගේ වැඩ කොටස ඉටු කර ගන්නවා වගේ ක්‍රියාවක්...
මේකට මට අපේ රටේ දේශපාලන බිමේ පරණ ප්‍රසිද්ධ නිදසුනක් ආරෝපනය කරන්න හිතුණා..
මට ඒක මේ නිර්මානය භාගයක් කියවගෙන යනකොටම හිතට ආපු අදහසක්..
මතකද ජේ.ආර්ගේ ආණ්ඩුව කාලේ එයාගේ ජනාධිපති බලතල වලින් එයා උමතුවෙලා ඇමතිවරුන්ගේ නම් සාක්කුවේ දාගෙන හිටියලු. එයාගේ තීරනවලට අවනත නොවන..අත නොඋස්සන කෙනා ගෙදර යවන අපේක්ෂාවෙන්....
සහෝදරයට තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා....
Bohoma sthuthiy Somae sahohonda sankalanayak machan! niyamai!
බොහෝම ස්තුතියි සොයුරිය නිර්මාණය අගය කිරීම හා සටහනක් එක් කිරීම.හරියට පවුලක් වගේ.....
ජීවිත තරණයට...හැමෝම බැදීම වලින් බැදෙනවා.....අම්මා,තාත්තා, දරුවො....දරුවන්ගේ දරුවො.....රැහැන් පොට බැඳිම් වලින් තදවෙන්න තිබුනම හුගක් ශක්තිමත්...කාටවත් කඩාගෙන යන්න බෑ....තරණය නිමවෙන තෙක්ම........
මේ මට දැනුන හැටි....
අපූරු නිර්මාණයක් සහෝ
බොහෝම ස්තුතියි නිර්මාණය අගය කරමින් තවත් ලස්සන අර්ථකතනයක් ලබාදීම.ලස්සන නිර්මාණයක් සහෝ
බැම්මකින් බැඳුනු පිරිසක් එකම අරමුණක් කරා යන අයුරු ලස්සනට වචන වලට නගලා තියෙනවා
අපූරුයි