.::තරහට සහ ආදරයට සීමාවක් නොමෑත ::.

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
.::තරහට සහ ආදරයට සීමාවක් නොමෑත ::.

මේ කතාව ටිකක් දුක හිතෙන කතාවක්. මට ඊමේල් එකකින් තමා ලෑබුනේ. ජිවිතයට ගොඩක් වටිනා දෙයක් මේ කතාවෙන් එකතු කර ගන්න තියෙනවා කියලා හිතුන නිසයි මේ කතව දාන්නෙ.


අලුතෙන් කාර් එකක් ගත්තු මේ කියන පුද්ගලයා බොහොම ආදරයෙන් තමන්ගේ කාර් එක පොලිශ් කර කර ඉන්නවලු.
තාත්තා මොනවද කරන්නේ කියලා බලන්න මේ අලුත් කාර් එක ලගට ආපු තවම වයස යන්තම් අවුරුදු හත පිරුනු ඔහුගේ පුතා ලග තිබුන ගල් කෑටයකින් කාර් එක හුරනවා තාත්තා දෑක්කා.
තමන්ගේ අලුත්ම කාර් එකට කරපු මේ දේ දෑකපු තාත්තට යකා නෑග්ගා.
තමන්ගෙ පුතාගෙ අතේ තිබුන ගල් කෑටය උදුරලා ගත්ත මේ තාත්තා පුතාගේ අතට ඒ ගලෙන්ම ගහගෙනෙ ගහගෙන ගියා තමන්ගෙ තරහ නිවෙනකල්ම.
තාත්තගෙ තරහා නිමෙනකොට දරුවගෙ අත හොදටම තුවාල වෙලා. මේ හේතුව නිසා ඒ දරුවට රෝහලේදි ඈගිලිටික අහිමි උනා.
මේ දරුවා දෑක්කා තමන්ගෙ තාත්තා ගොඩක් දුකෙන් බලාගෙන ඉන්නවා...
මේ දරුවා බොහොම අමරුවෙන් තාත්තගෙන් අහුවා
"තාත්තෙ මගෙ ඈගිලි ටික අයෙත් හෑදෙයි නේද" කියලා...
මේ තාත්තට කරකියා ගන්න දෙයක් නෑති උනා,
තමන් අතින් වෙච්ච ආපහු හදන්න බෑරි වෑරෑද්ද ගෑන හිත හිතා ආපහු හරිලා කාර් එක ලගට ආව තාත්තා කාර් එකට ගහගෙන ගහගෙන ගියා
මේ දරුවා කාර් එකේ ලියලා තිබුනු "තාත්තෙ මම ඔයාට ආදරේයි" කියන දේ මේ තාත්තට පෙනුනා.
තමන්ගේ වෑරෑද්ද ගෑන පසුතෑවෙමින් හිටපු තාත්තට මේ දුක දරාගන්න බෑරි උනා
ඊලග දවසේ මේ තාත්තා සියදිවි හානි කර ගත්තා කියලා අහන්න ලෑබුනා.


මෙන්න මේ ටිකත් ඒ ඊමේල් එකේ අන්තිමට තිබුනා, ඈත්තටම මේ කොටස තම වෑදගත්ම.


Things are to be used and people are to be loved.
The problem in today's world is that
People are used while things are loved.
Let's always try to keep this thought in mind:
Things are to be used,
People are to be loved.

................
 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    well said bro!
    ආදරේටයි, තරහටයි බ්රේක් නෑ........
    අපටි ගොඩක් දේවල් තේරැම් යන්නෙ පහුවෙලා....එතකොට පරක්කු වැඩියි.....
    හොඳම දේ මේ වගේ දේවල් වලින් ජීවිතේට ආදර්ශයක් අරගෙන ජීවත් වෙන එක.....
    ඒකටයි ජීවත් වෙනව කියන්නෙ......
    ගොඩාක් වටින දෙයක්, අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි.....
    rep added
     
    • Like
    Reactions: Chinthaka_tc

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඒකනෙ මම උඹල මොනව කීවත් සද්ද නැතිව ඉන්නෙ...
    මම දන්නව උඹල ඒව කියන්නෙ ආදරේට කියල...
    .:P:P:P

    :Di love this man. i enjoy reading ur comments....:lol:
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මුදල් කියන ජාතිය මිනිස්සුන්ට කරන හරියක් ....
    මුදල් නිසා මිනිස්සු ඕනෙම දෙයක් කරයි ...

    මිනිස්සු ඉබේම මේ තත්වෙට වැටෙනවා....