ඒකනෙ මම උඹල මොනව කීවත් සද්ද නැතිව ඉන්නෙ...
මම දන්නව උඹල ඒව කියන්නෙ ආදරේට කියල....![]()























ඒකනෙ මම උඹල මොනව කීවත් සද්ද නැතිව ඉන්නෙ...
මම දන්නව උඹල ඒව කියන්නෙ ආදරේට කියල....![]()























:#:#:#:#

ඒකනෙ මම උඹල මොනව කීවත් සද්ද නැතිව ඉන්නෙ...
මම දන්නව උඹල ඒව කියන්නෙ ආදරේට කියල....![]()




ubata adareta???????![]()


patta kathawa machan

100% true bro..eka thami ada wella thiyanne...
thank u for shear ...rep nam barilu..![]()
අමක් නෑ මචෝ... තෑන්x.. thanx

මටත් එහෙමයි බන්...sira kathawa ban
chik matath tharaha yanawa wadee ban hodatama![]()

well said bro!
ආදරේටයි, තරහටයි බ්රේක් නෑ........
අපටි ගොඩක් දේවල් තේරැම් යන්නෙ පහුවෙලා....එතකොට පරක්කු වැඩියි.....
හොඳම දේ මේ වගේ දේවල් වලින් ජීවිතේට ආදර්ශයක් අරගෙන ජීවත් වෙන එක.....
ඒකටයි ජීවත් වෙනව කියන්නෙ......
ගොඩාක් වටින දෙයක්, අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි.....
rep added



රඹා;9637860 said:i love this man. i enjoy reading ur comments....
![]()

thanx machn...good post

Things are to be used,
People are to be loved.
100% Agreed !!
ඇත්ත තමයි![]()

කථාවනම් අප්සට් වගේ... මටනම් මොන උලව්වවත් වැඩක් නෑ බැඳීමක් තරම්




rep added.... that means![]()

මුදල් කියන ජාතිය මිනිස්සුන්ට කරන හරියක් ....
මුදල් නිසා මිනිස්සු ඕනෙම දෙයක් කරයි ...
මිනිස්සු ඉබේම මේ තත්වෙට වැටෙනවා....



thattha kenek kavadavath lamayata ehema karanne nehe ban
ඒක නම් ඈත්ත තමයි.. 
සිරා කතාව.
maru bn..matath oya lede thiyenawa...


හිතන්නෙ බලන්නෙ නැතිව අපිත් කොච්චර නම් දෙවල් කරනවද අන්තිමට ඉතුරු වෙන්නෙ පසුතැවිල්ල විතරයි![]()


thanks machan me kathwa apitath kiwata.. rep++
හරිම අර්තවත් කතාවක් යාලුවා,බොහොම ස්තුති අපි සමග බෙදා ගත්තාට,REP දෙන්ඩ බැයිලු
ඒකට කමක් නෑ යාලුව...තරහව කියන්නේ අපි අපිටම දෙන දඬුවමක්...
වටින පොස්ට් එකක්![]()


sira kathawa machooo
You must spread some Reputation around before giving it to Chinthaka_tc again.![]()


hithata danena kathawak,You must spread some Reputation around before giving it to Chinthaka_tc again.

thanks for sharing...

welcome macho....Ela Ela
Mama oka kalin kiyawala thiyanawa..
Thanks lokka...
Rep+ denna balu
loku paniwidayak thiyena kathawak.. thank for sharing bro...![]()