සොත්තියා අපිට මෙතන ලොකු ටෝක් දැම්මට මූ ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක්නේ.....









සොත්තියා දවසක් පන්සලේ හාමුදුරුවන්ගෙන්
මෙහෙම අහනවලු
"අද අපේ ගෙදර ඉදිආප්ප,ඕගොල්ලන්ගේ ගෙදරත් ඉදිආප්පද?"![]()

දැන් කවුද චන්ඩියා පූසද,නැත්නම් උගේ අනුගාමික කිබුලද?![]()




කිබුලා කන එක ඉවසන්න පුලුවන්...........ඇයි මල්ලි....??? ප්රශ්නයක් ද......??????![]()
