තරහහර මෙතනින් පිටකරන්න

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කතා කරා .. කෙල්ලෙක්නේ ආන්සර් කරන්නේ :eek: කොහොමද මම මේක කටක් ඇරල එයාට කියන්නේ :sorry:

    වෙන තෑනක් ඈරල කියපන්කො :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කතා කරා .. කෙල්ලෙක්නේ ආන්සර් කරන්නේ :eek: කොහොමද මම මේක කටක් ඇරල එයාට කියන්නේ :sorry:
    එහෙනම් කට වහගෙන
    අරක මැද්දෙන රතු පෑනකින් ඉරක් ඇඳලා
    ඒකේ ෆොටෝ එකක් mms කරපන්