තරහහර මෙතනින් පිටකරන්න

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    සොත්ති මාටිං;10122163 said:
    කොහොමද උබ කියන්නේ ජීවත්වෙන්නෙ කන්න කියලා :lol:
    නෑ යකෝ....මම කන්න ජීවත්වෙන එකෙක් නෙමේ.:growl:ජීවත් වෙන්න කන එකෙක්.:yes:
    මම කන්නේ ආහාර ප්‍රත්‍යාවේක්ශ කරලා................
    :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑ යකෝ....මම කන්න ජීවත්වෙන එකෙක් නෙමේ.:growl:ජීවත් වෙන්න කන එකෙක්.:yes:
    මම කන්නේ ආහාර ප්‍රත්‍යාවේක්ශ කරලා................
    :lol:
    මොකක් කරලා??
    අනේ හුකේ
    නිකන් අනම් මනම් නොකර බඩට දාගනින්
     
    Apr 6, 2011
    861
    34
    0
    නෑ යකෝ....මම කන්න ජීවත්වෙන එකෙක් නෙමේ.:growl:ජීවත් වෙන්න කන එකෙක්.:yes:
    මම කන්නේ ආහාර ප්‍රත්‍යාවේක්ශ කරලා................
    :lol:

    හරිබං දැං කනකොට හිරවෙලා මැරුනොත් කොහොමද කියන්නේ කන්න ජීවත් වෙන්නෙ කියලා:cool:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    සොත්ති මාටිං;10122313 said:
    හරිබං දැං කනකොට හිරවෙලා මැරුනොත් කොහොමද කියන්නේ කන්න ජීවත් වෙන්නෙ කියලා:cool:
    උබලට දුක නැද්ද බන් මේ සිoහයෙක් වගේ ඉන්න අබේසිoහ කොලුවට ඔහොම කට කැඩිච්ච කතා කියන්න.:(:(
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    සොත්ති මාටිං;10122328 said:
    වැඩිය අනං බනං කරන්නැ තුව කාපන් හිරවෙයි
    ඇති යන්තම් මන් ගැන හිතන එකෙක්වත් ඉන්නවා.උබටත් මම රෙප් දෙන්නද මගේ සොත්ති පැටියෝ.උම්මා.......:yes::yes: