

කව්ද කැපුවේ අපෙ ආනමාළු කැන..
පැහිලා තිබුනේ ඉහල ඇවරි දෙකම....
පෝර දාලා මොරලා පැහැනකොට..
ගෙඩියක් තිබුනා උදළු මිටක් විතර....![]()

අපිත් වෙනස් වෙනවා
ඔය මූන මාරු කරගන්න වෙයි![]()

උඹනේ කැපුවේ
![]()
ගල්?
මන් කිව හරිනේ ඉතින්.....
උඹ ඔය මටද කියන්නේ ?![]()








තොප්පියනම් හරි වගේ![]()



උඹනේ කැපුවේ
![]()




ගල්?



අසභයයි.. අවිනීතයි... මාළු කැන![]()
මන් කිව හරිනේ ඉතින්.....
![]()


පිස්සුද බං..... මට කිව්වා එතන හිටිය ඇස් පේන්නේ නැති එකෙක් එතනට ආවේ ලොම් සහිත සතෙක් කියලා......
මමත් ඇහුවා අයි එහෙම කියන්නේ කියලා......
එතකොට උ කිව්වා.....
උ කියලා ගියාලු.... දැං ඉතිං අල්ලයි මගේ මාස් පුයිල් කියලා...![]()


මම කිව්වනේ පූසා කියල
මම ඉතින් කොහොමත් වෙජිටේරියන්නෙ 
කොහෙද ගිහින් හිටියේ?සොත්ති මාටිං;10121517 said:කොල්ලට මාව මතක් උනානේ![]()
කොහෙද ගිහින් හිටියේ?
ෆන් එකක් නැතිව අපි වේලෙනවා බං

