උබලට දුක නැද්ද බන් මේ සිoහයෙක් වගේ ඉන්න අබේසිoහ කොලුවට ඔහොම කට කැඩිච්ච කතා කියන්න.![]()

මගෙ බුකියෙ ඉඳන් මට බනින උන් ඉන්නවනම් උන්ට වැහි නැති අකුණු කොටපිය.

මගෙ බුකියෙ ඉඳන් මට බනින උන් ඉන්නවනම් උන්ට වැහි නැති අකුණු කොටපිය.

සොත්ති මාටිං;10122394 said:
අපි බැන්නෙ නැ තෝව මතක්කලේ වත් නෑ
ඔව් ඉතිං, දැන් නම් බනින්නවත් මතක් කරන්නවත් නැතුව ඇති. ඒ වුනාට බොලාගෙ කොනෙක්සන් ස්ලෝ වෙලා FB ලෝඩ් වෙන්නෙ නැතුව ගියාමත් මටමනෙ බනින්නෙ.

අනේ තොගේ ලබ්බේ සෝෂල් නෙට්වර්ක්
ඔව් ඉතිං, දැන් නම් බනින්නවත් මතක් කරන්නවත් නැතුව ඇති. ඒ වුනාට බොලාගෙ කොනෙක්සන් ස්ලෝ වෙලා FB ලෝඩ් වෙන්නෙ නැතුව ගියාමත් මටමනෙ බනින්නෙ.
අනේ තොගේ ලබ්බේ සෝෂල් නෙට්වර්ක්
තියාලා ඉදගනින් ඒක උඩ
බලපිය එලකිරි
මේ වගේ ෆන් ලොවෙත් නෑ
වැඩි කොරගන්න තැනක් ලු.මේක තරහ නැතිකරගන්න තැනක්ද තරහ වැඩි කරගන්න තැනක්ද?![]()
අනේ තොගේ ලබ්බේ සෝෂල් නෙට්වර්ක්
තියාලා ඉදගනින් ඒක උඩ
බලපිය එලකිරි
මේ වගේ ෆන් ලොවෙත් නෑ

මේක තරහ නැතිකරගන්න තැනක්ද තරහ වැඩි කරගන්න තැනක්ද?![]()

අනේ බොගේ මිලියන පන්සීය
ඉදකිං. එලකිරි එක මොන වගේද බලන්න හිච්චක් ජොයින් වුනා. දැන් තොපිල දාගෙන බනිනව. බොලාගෙ එලකිරි එකට වඩා බුකියෙ පහසුකම් හිච්චක් මදි වුනාට මිලියන 500ක් ඉන්නව. ලොල්ය.
අනේ බොගේ මිලියන පන්සීය
අපේ රටේ උන් සේරටම ඉන්ටර්නෙට් කනෙක්ෂන් දුන්නනම්
රටේ බාගෙකටත් වඩා එලකිරි ඔන්ලයින් ඉදියි පැය විසිහතරම
ඉදකිං. එලකිරි එක මොන වගේද බලන්න හිච්චක් ජොයින් වුනා. දැන් තොපිල දාගෙන බනිනව. බොලාගෙ එලකිරි එකට වඩා බුකියෙ පහසුකම් හිච්චක් මදි වුනාට මිලියන 500ක් ඉන්නව. ලොල්ය.

සොත්ති මාටිං;10122472 said:තොගේ ඇමරිකාවේ බුක්කට වඩා එළකිරිය ෆන්ස් උබවගේ පිටරටට ආවඩන එවුන්ට මේවෑ වටිනා කම තේරෙන් නෑ![]()