තරහහර මෙතනින් පිටකරන්න

sinhalamark

Member
May 15, 2011
320
24
0
මගෙ බුකියෙ ඉඳන් මට බනින උන් ඉන්නවනම් උන්ට වැහි නැති අකුණු කොටපිය.
 
sinhalamark

Member
May 15, 2011
320
24
0
සොත්ති මාටිං;10122394 said:

අපි බැන්නෙ නැ තෝව මතක්කලේ වත් නෑ

ඔව් ඉතිං, දැන් නම් බනින්නවත් මතක් කරන්නවත් නැතුව ඇති. ඒ වුනාට බොලාගෙ කොනෙක්සන් ස්ලෝ වෙලා FB ලෝඩ් වෙන්නෙ නැතුව ගියාමත් මටමනෙ බනින්නෙ.
 
Apr 6, 2011
861
34
0

ඔව් ඉතිං, දැන් නම් බනින්නවත් මතක් කරන්නවත් නැතුව ඇති. ඒ වුනාට බොලාගෙ කොනෙක්සන් ස්ලෝ වෙලා FB ලෝඩ් වෙන්නෙ නැතුව ගියාමත් මටමනෙ බනින්නෙ.

ඇයි? ඔබ හදල දෙන වයෑ:lol:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඔව් ඉතිං, දැන් නම් බනින්නවත් මතක් කරන්නවත් නැතුව ඇති. ඒ වුනාට බොලාගෙ කොනෙක්සන් ස්ලෝ වෙලා FB ලෝඩ් වෙන්නෙ නැතුව ගියාමත් මටමනෙ බනින්නෙ.
    අනේ තොගේ ලබ්බේ සෝෂල් නෙට්වර්ක්
    තියාලා ඉදගනින් ඒක උඩ
    බලපිය එලකිරි
    මේ වගේ ෆන් ලොවෙත් නෑ
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    අනේ තොගේ ලබ්බේ සෝෂල් නෙට්වර්ක්
    තියාලා ඉදගනින් ඒක උඩ
    බලපිය එලකිරි
    මේ වගේ ෆන් ලොවෙත් නෑ

    ඉදකිං. එලකිරි එක මොන වගේද බලන්න හිච්චක් ජොයින් වුනා. දැන් තොපිල දාගෙන බනිනව. බොලාගෙ එලකිරි එකට වඩා බුකියෙ පහසුකම් හිච්චක් මදි වුනාට මිලියන 500ක් ඉන්නව. ලොල්ය.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඉදකිං. එලකිරි එක මොන වගේද බලන්න හිච්චක් ජොයින් වුනා. දැන් තොපිල දාගෙන බනිනව. බොලාගෙ එලකිරි එකට වඩා බුකියෙ පහසුකම් හිච්චක් මදි වුනාට මිලියන 500ක් ඉන්නව. ලොල්ය.
    අනේ බොගේ මිලියන පන්සීය
    අපේ රටේ උන් සේරටම ඉන්ටර්නෙට් කනෙක්ෂන් දුන්නනම්
    රටේ බාගෙකටත් වඩා එලකිරි ඔන්ලයින් ඉදියි පැය විසිහතරම
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    අනේ බොගේ මිලියන පන්සීය
    අපේ රටේ උන් සේරටම ඉන්ටර්නෙට් කනෙක්ෂන් දුන්නනම්
    රටේ බාගෙකටත් වඩා එලකිරි ඔන්ලයින් ඉදියි පැය විසිහතරම

    අනේ ඵල හීන මවන්නෙ නැතුව. ලංකාවෙන් එලකිරි එන අයට වඩා මගෙ බුකියට එන අය වැඩියි. ලංකාවෙ ජංජාල කොනෙස්සන් තියෙන උන්ගෙන් 99%කටම FB අකවුන්ට් තියෙනව.
     
    Apr 6, 2011
    861
    34
    0

    ඉදකිං. එලකිරි එක මොන වගේද බලන්න හිච්චක් ජොයින් වුනා. දැන් තොපිල දාගෙන බනිනව. බොලාගෙ එලකිරි එකට වඩා බුකියෙ පහසුකම් හිච්චක් මදි වුනාට මිලියන 500ක් ඉන්නව. ලොල්ය.

    තොගේ ඇමරිකාවේ බුක්කට වඩා එළකිරිය ෆන්ස් උබවගේ පිටරටට ආවඩන එවුන්ට මේවෑ වටිනා කම තේරෙන් නෑ:growl:
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    සොත්ති මාටිං;10122472 said:
    තොගේ ඇමරිකාවේ බුක්කට වඩා එළකිරිය ෆන්ස් උබවගේ පිටරටට ආවඩන එවුන්ට මේවෑ වටිනා කම තේරෙන් නෑ:growl:

    ඈ බොල. ඒ පාර උඹල හදන්නෙ මාව බටහිර අධිරාජ්‍යයෙන් විදිහට හං වඩු ගහන්නද ?