තරහහර මෙතනින් පිටකරන්න

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
දැන් ටක් ගාල පලයන් මම ගහපු පාරට උඹේ ගෑනි ගැබිණි වාට්ටුවෙ :sorry: ගෑනිනම් කිව්වේ අවුරුදු තුනක් තිස්සේ උඹට මුකුත් කරගන්න බෑ කියල :rolleyes: එළකිරි එකේ පොරක් හින්ද ඉතින් මම හෙල්ප් කරා ඔන්න ;)
තැන්ක්ස් එකිට හම්බවෙලා තියෙන්නෙ ගොන් පැටියෙක් කියලා ඩොකා කිව්
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සොත්ති මාටිං;9932667 said:
    හෙ.. හේ.. උබ ආවද මචන්..:D

    දැන් නැගිට්ට :cool:


    තැන්ක්ස් එකිට හම්බවෙලා තියෙන්නෙ ගොන් පැටියෙක් කියලා ඩොකා කිව්


    එහෙනම් බබා හම්බෙන්න කලින් ඩොකත් මොනාහරි කොරල :lol::lol::lol:
     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    රෙප් කියන්නෙ අර කොටු නේ බන් ලසියො:confused::confused:


    අඩේ.............ඒ කියන්නෙ අර නමට යටින් තියෙන කොටු බං..........................මන් හිතුවෙ ඒව තියෙන්නෙ ලස්සනට කියලා.......................
    :shocked::shocked::shocked::lol:;)
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩේ.............ඒ කියන්නෙ අර නමට යටින් තියෙන කොටු බං..........................මන් හිතුවෙ ඒව තියෙන්නෙ ලස්සනට කියලා.......................
    :shocked::shocked::shocked::lol:;)

    :lol::lol::lol:

    සොත්ති මාටිං;9932698 said:

    සුපර් බ්ලූ ටිකක් ගාපන්

    :shocked::shocked::lol::lol::lol:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    සොත්ති මාටිං;9932764 said:
    මේ සයිට් එක අසබ්ය කියලා බ්බොක් කරන්න කලින් කියන්න ඕනිදේවල් ටික කියපල්ලා
    උබ ස්ටාටරේ දියන්කො සොත්තියො:cool:
     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    සොත්ති මාටිං;9932716 said:
    එහෙම එකෙක් ආවොත් මම ගානේ පෙට්ටි 1 යි. මිනී 1යි මල්වඩම් අනවශ්‍යයි

    මං අදුරන එම්බාම් බාස් කෙනෙක් ඉන්නවා.....
    උට කියල එම්බාම් එකත් අඩුවට කරගන්න පුලුවන්.....

    එතකොට එම්බාම් එකත් හරි..................

    ඔක්කොටම කලින් කියපන් දැන් කව්ද මැරිල තියෙන්නෙ........කවද්ද ඒක මැරෙන්නෙ...........
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused: