තරහ ගියාම,
පලවෙනියටම shut the fuck up, කට lock කරගනින්, මිනිස්සු එක්ක කතා කරන්න එපා; උබ stress එකෙන් ඉද්දි කොච්චර argue කරන්න ගියත් උබ ඉන්නේ හොද සිහියෙන් නෙමෙයි. අනිවා පස්සේ regret කරනවා, ඒ වෙනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි
රබර් බෑන්ඩ් එකක් අරගෙන උබගේ අතට දාගන්න, පුලුවන් තරම් බෑන්ඩ් එක ඇදලා අත හරින්න. හිකෙන pain එකක් එයි, ඒක තමයි වෙන්න ඕන
තව පුලුවන්, 10 ඉදන් ආපස්සට ගනන් කරන්න. හැබැයි ඉතින් ඕවා නොකෙරෙන වැඩ කියලා ඕන එකෙක් දන්නවනේ

ඊට වඩා අර කලින් කිව්ව ඒවා ප්‍රායෝගිකයි වගේම try කරන්න අමුතු curiosity එකක් එනවා
මගේ counsellor ඔහොම තමයි කිව්වේ