තරහා පාලනය කරන්නෙ කොහොමද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මගෙ පිලිතුරු වලට තරහ ගන්න එපා.

    Youtube පිස්සු වීඩියෝ කෝට් කරන්න එපා.🥲

    ආගම ගැන කතා කරන්නත් එපා. 🥲

    එපා කිව්වට වැඩක් නෑ තොපිට සිංහල තේරෙන්නෙ නෑනෙ.😭🙄
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තරහ යන්නෙ අපිට කැමති නැති දේවල් සිදුවෙන අවස්ථාවල....

    කැමැත්ත කියන්නෙ මොකක්ද බලපන්....
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සිම්දු අහනවා නෙව බම් සුන්දරයෝ.... 😏 තරහ ගියාම ජුක් උනාම සිම්දු අහන එක නෙව කරන්නේ ඈ.... 🤗
     
    • Haha
    Reactions: Cypress

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    පොඩි කේන්තියකදි නම් රියැක්ට් කරනවා. වැඩිපුර කේන්ති යාගෙන එනවනම් ඒක තේරෙනවා, එතකොට ඉක්මනට එතනින් මාරු වෙනවා මම නම්
     
    • Like
    Reactions: Cypress

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    තරහ ගියාම,

    පලවෙනියටම shut the fuck up, කට lock කරගනින්, මිනිස්සු එක්ක කතා කරන්න එපා; උබ stress එකෙන් ඉද්දි කොච්චර argue කරන්න ගියත් උබ ඉන්නේ හොද සිහියෙන් නෙමෙයි. අනිවා පස්සේ regret කරනවා, ඒ වෙනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි
    රබර් බෑන්ඩ් එකක් අරගෙන උබගේ අතට දාගන්න, පුලුවන් තරම් බෑන්ඩ් එක ඇදලා අත හරින්න. හිකෙන pain එකක් එයි, ඒක තමයි වෙන්න ඕන

    තව පුලුවන්, 10 ඉදන් ආපස්සට ගනන් කරන්න. හැබැයි ඉතින් ඕවා නොකෙරෙන වැඩ කියලා ඕන එකෙක් දන්නවනේ 🥱 ඊට වඩා අර කලින් කිව්ව ඒවා ප්‍රායෝගිකයි වගේම try කරන්න අමුතු curiosity එකක් එනවා

    මගේ counsellor ඔහොම තමයි කිව්වේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    තරහ යන්න හේතුව මමත්වය. ඒක තමා ප්‍රධාන හේතුව. මමත්වය ඇතිවෙන්න හේතුව බාහිර පාර්ශව එක්ක ගැටීම. ඒක නිසා කා එක්කවත් ගැටෙන්නේ නැතුව ඉන්න. මමත්වය නැති කරගන්න.
     
    • Wow
    • Like
    Reactions: Cypress and dilann

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,000
    15,486
    113
    New Zealand
    @scurvy

    CfsfTU.gif
    1s6man.gif

    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091
     

    nidarsha91

    Well-known member
  • තරහ එනව නම් හොඳට තරහ ගනින් පොන්නයෝ. තරහ නිවා ගත්ත කියල හම්බෙන ප*& නෑ. ඔක්කොම අරින්න එද්දි තරහ එන්නෙ නැත්තන් තොගෙ ස්නායු වල අවුලක් ඒක. මොකද එකෙක්වත් උඹට හොඳ වෙයන් කියල ප්‍රාර්ථනා කරන්නේ නැහැ. උඹව තේරුම් ගන්නෙත් නැහැ. ඒ හින්ද තරහ එද්දි තරහ ගනින්. නැත්තන් නයේක්ව වුණත් දර මිටියට බඳිනවා. කරන්න පුලුවන් අමන කැරි වැඩ කරන ඔක්කොම කපටිකමෙන් ඔක්කොම කරගද්දි තෝ බෝදිසත්වයෝ වෙන්න ගිහින් හම්බකරගන්න ප*& නෑ ඇත්තටම. තොට තෝ විතරයි.
     
    • Haha
    Reactions: Cypress

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,854
    10,027
    113
    Relfect yourself.
    තමන්ට තරහ කියන feeling එක එන එක උබ monitor කරනවා වගේ හිතහන්.. Emotional intelligence.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    තරහ එන වෙලාවට තරහ පාලනය කරන්න ඕන කියලා හිතෙනවා ද ?

    ඕක හිතෙන්නේ තරහ නැති වෙලාවට
    🫡