fatta fatafata dooonnnn :lol::lol::lol:
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Nov 17, 2015 #22 ඕව මේකේ දාන්න එපා යකෝ. දැන් මේකේ උන් ඔය වීඩියෝ එක බලනකොට යුටියුබ් වීවුස් වැඩි වෙනවා. එතකොට ඔය සින්දුව කියපු කෙහුරා හිතනවා කට්ටියට සින්දුව අල්ලලා ගිහිල්ල කියල. එතකොට හිතට එන ගැම්මට ඔය හිපාටුවා තව සින්දුවක් හදයි. යකෝ තරහකාරයෙකුටවත් අහන්න දෙන්න පුලුවන්ද හිත හදාගෙන. තුහ් විතරක්......
ඕව මේකේ දාන්න එපා යකෝ. දැන් මේකේ උන් ඔය වීඩියෝ එක බලනකොට යුටියුබ් වීවුස් වැඩි වෙනවා. එතකොට ඔය සින්දුව කියපු කෙහුරා හිතනවා කට්ටියට සින්දුව අල්ලලා ගිහිල්ල කියල. එතකොට හිතට එන ගැම්මට ඔය හිපාටුවා තව සින්දුවක් හදයි. යකෝ තරහකාරයෙකුටවත් අහන්න දෙන්න පුලුවන්ද හිත හදාගෙන. තුහ් විතරක්......
Hasistranger Well-known member Oct 21, 2010 13,468 7,141 113 Western Province, SL www.myjournalview.com Nov 17, 2015 #25
A amilamadusanka123 Well-known member May 14, 2015 1,693 136 63 Nov 17, 2015 #26 කෲර, අමානුෂික වධහිංසා බම්ප්
chaturanga836 Well-known member Aug 12, 2015 3,362 1,325 113 Malabe Nov 17, 2015 #27 බය වෙන්න එපා මචංලා ලංකාවට කවදාවත් අයි.එස්.අයි.එස් කාරයෝ ගහන්නෑ.. දැන් මං ඒක හොඳටම දන්නවා..
MANUKB2001 Active member Mar 14, 2007 203 68 28 ගෙදර කාමරේ ,ඇඳ උඩ Nov 18, 2015 #28 අනේ අයියේ මට ගැහැවුවට කමක් නැහැ ,මගේ දඩුමොනරට ගහන්ඩ එපා වඳින්නම් Loan දාලා ගත්තේ. කැල්ලක් set කරගන්ඩ
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,108 4,241 113 Sri Lanka Nov 18, 2015 #29 නොදකින් විතරක් යකෝ... මේව ඇහුවම පිටසක්වල ජීවීන් ලංකාවට එයි යෑ යකෝ...
N.H Shadow Well-known member Sep 30, 2015 1,658 649 113 ගාල්ලේ Nov 18, 2015 #33 sachith19920726 said: Click to expand...
sumal_jayaranga Well-known member Apr 25, 2008 1,039 134 63 Nov 18, 2015 #34 ඇයි බං ඔහොම කරන්නෙ එලකිරිවාසීන්ට. තරහවක් තියෙනවනම් කථාකරල විසදගමු
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Nov 18, 2015 #35 කවුද යකෝ මේ කෙදිරි ගානව වගේ ගීතයක් පවසන උගුඩුවා? නෙද්දකිං මූට කක්කුස්සි වලක් කඩං කන්න කියපං.............
කවුද යකෝ මේ කෙදිරි ගානව වගේ ගීතයක් පවසන උගුඩුවා? නෙද්දකිං මූට කක්කුස්සි වලක් කඩං කන්න කියපං.............
magicwithhasitha Well-known member Sep 15, 2011 3,195 866 113 සංසාරේ Nov 18, 2015 #36 dath kimbula said: කවුද යකෝ මේ කෙදිරි ගානව වගේ ගීතයක් පවසන උගුඩුවා? නෙද්දකිං මූට කක්කුස්සි වලක් කඩං කන්න කියපං............. Click to expand... කිව්වා. පොරට නගර සභාවේ කුණු ලොරි ටික සෙට් වෙලා තියෙන්නේ ඒ ටික ඉවර උන ගමන්, කක්කුස්සි වැඩේ ගැන හොයල එළකිරි එකේ ත්රෙඩ් එකක් දානවා කිව්වා
dath kimbula said: කවුද යකෝ මේ කෙදිරි ගානව වගේ ගීතයක් පවසන උගුඩුවා? නෙද්දකිං මූට කක්කුස්සි වලක් කඩං කන්න කියපං............. Click to expand... කිව්වා. පොරට නගර සභාවේ කුණු ලොරි ටික සෙට් වෙලා තියෙන්නේ ඒ ටික ඉවර උන ගමන්, කක්කුස්සි වැඩේ ගැන හොයල එළකිරි එකේ ත්රෙඩ් එකක් දානවා කිව්වා
grand1 Well-known member Jul 23, 2014 2,102 312 83 හැමතැනම Nov 18, 2015 #38 crazybuddy said: අපරාද සල්ලි බොල.. බලුකපුටු දානයක් දෙන්න තිබ්බා යසට.. Click to expand...
dilshan87 Well-known member Apr 1, 2008 11,201 1 6,258 113 Sri Lanka Nov 18, 2015 #40 Sinduwa paththakin thiyapanko. Mokakda bun video eke une. Mata mona reddakwath therune nane.