තරහ කාරයෙක්ව වද දීල මරන්න ඕනේද?

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕව මේකේ දාන්න එපා යකෝ.
    දැන් මේකේ උන් ඔය වීඩියෝ එක බලනකොට යුටියුබ් වීවුස් වැඩි වෙනවා.
    එතකොට ඔය සින්දුව කියපු කෙහුරා හිතනවා කට්ටියට සින්දුව අල්ලලා ගිහිල්ල කියල.
    එතකොට හිතට එන ගැම්මට ඔය හිපාටුවා තව සින්දුවක් හදයි.

    යකෝ තරහකාරයෙකුටවත් අහන්න දෙන්න පුලුවන්ද හිත හදාගෙන. තුහ් විතරක්......
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    12227212_983756791686233_3048630740994657083_n.jpg
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    බය වෙන්න එපා මචංලා ලංකාවට කවදාවත් අයි.එස්.අයි.එස් කාරයෝ ගහන්නෑ.. දැන් මං ඒක හොඳටම දන්නවා..
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    නොදකින් විතරක් යකෝ... මේව ඇහුවම පිටසක්වල ජීවීන් ලංකාවට එයි යෑ යකෝ... :D :D :D :D
     

    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    ඇයි බං ඔහොම කරන්නෙ එලකිරිවාසීන්ට. තරහවක් තියෙනවනම් කථාකරල විසදගමු :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද යකෝ මේ කෙදිරි ගානව වගේ ගීතයක් පවසන උගුඩුවා?

    නෙද්දකිං මූට කක්කුස්සි වලක් කඩං කන්න කියපං.............:angry::angry::angry:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කවුද යකෝ මේ කෙදිරි ගානව වගේ ගීතයක් පවසන උගුඩුවා?

    නෙද්දකිං මූට කක්කුස්සි වලක් කඩං කන්න කියපං.............:angry::angry::angry:

    කිව්වා. පොරට නගර සභාවේ කුණු ලොරි ටික සෙට් වෙලා තියෙන්නේ ඒ ටික ඉවර උන ගමන්, කක්කුස්සි වැඩේ ගැන හොයල එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දානවා කිව්වා