තරහ පාලනය කරගන්න බෑ

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    තරහ පාලනය කරගන්න බෑ

    මට තරහ පාලනය කරගන්න බෑ මචන්ලා ක්‍රමයක් කියහලකෝ
    මේක නිසා මගේ කෙල්ල විදවනවා බන් එකයි .

    :(
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    How-to-Control-Anger.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    na bn 25-30

    මටත් ඉස්සර ඔහොම තමයි බන්.. තරහ යනව අම්බානක.. ඊට පස්සෙ තරහ පිට කරගත්තට පස්සෙ එච්චර තරහ ගත්තෙ බොරුවට කියල හෙනට දුක් වෙනව..
    ඉක්මනට තරහ යන උන්ගෙ හිත හොදයි කියල කතාවක් තියනව නෙ..
    කුකුල් කේන්තිය..
    ඕක හදාගත හැකි බන්.. තරහ යන වෙලාවට කන්ට්‍රෝල් වෙයන්.. පාලනය කරගනින්..
    වෙන කාටවත් කරන්න බෑ භාවන කරහන් ටිකක් රෑට රෑට..
    තව ටිකක් mature උනාම ඕක ඉබේම හරියනව බන්..
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මටත් ඉස්සර ඔහොම තමයි බන්.. තරහ යනව අම්බානක.. ඊට පස්සෙ තරහ පිට කරගත්තට පස්සෙ එච්චර තරහ ගත්තෙ බොරුවට කියල හෙනට දුක් වෙනව..
    ඉක්මනට තරහ යන උන්ගෙ හිත හොදයි කියල කතාවක් තියනව නෙ..
    කුකුල් කේන්තිය..
    ඕක හදාගත හැකි බන්.. තරහ යන වෙලාවට කන්ට්‍රෝල් වෙයන්.. පාලනය කරගනින්..
    වෙන කාටවත් කරන්න බෑ භාවන කරහන් ටිකක් රෑට රෑට..
    තව ටිකක් mature උනාම ඕක ඉබේම හරියනව බන්..

    එකවත් කරන්න ඕන තමා බන්