තරහ යන එක නවත්වන්න උදවුවක් දියල්ලා.

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    තරහ යන එක නවත්වන්න උදවුවක් දියල්ලා.

    මචංලා මේක මට මාරම ප්‍රශ්නයක්. මට පොඩි දේටත් මාරෙට කේන්ති යනවා. ඒ හින්දා මට සෙට් එකක් එක්ක වැඩ කරනකොට හුගක් අවුල් යන වෙලාවල් තියෙනවා. මම සාමාන්‍යයෙන් ඕන එක්කෙනෙක්ගෙන් අහුවහම කියන 10 ඉදන් 1 ට ගනන් කරන එක වගේ දේවල් කරලා තියෙනවා. ඒත් බං ඒවා ඇත්තටම ප්‍රායෝගික නෑ. මචංලා මෝහනය කරලා වගේ මේකට මොනවත් කරන්න බැරිද ? ( උඹලා හිතයි මට පිස්සු කියලා. ඒත් මේක ඇත්තටම මට මාර වදයක්.) කවුරුහරි මේක ගැන දන්නවනම් පොඩ්ඩක් මට කියපල්ලකො. තොපිට පිං ......
     
    • Like
    Reactions: thushiq64

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    thamange hithenma thamange kenthiya paalanya karaganna balanna machoo..!!
    :):):):)

    nvidialogoi.jpg
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    කෙලින්ම පලයන් psychiatrist doctor කෙනෙක් හම්බෙනඩ පලයන්. ආය අත්දැකීමෙන් කියන්නේ. ඕව මචන් උපදේශනෙන් විතරක් නෙමෙයි, බෙහෙතුත් තියෙනවා මොලේ chemical වෙනස් කරලා ඔයවගේ ඒවා පාලනය කරන්නඩ. උපරිම සති 2 ක් 3 ක් යයි. තිතටම හරියනවා.
    හිතන්ඩ එපා psychiatrist ලා හම්බෙන්ඩ යන්නේ පිස්සෝ විතරයි කියලා. ලජ්ජා නැතුව යමන්.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කෙලින්ම පලයන් psychiatrist doctor කෙනෙක් හම්බෙනඩ පලයන්. ආය අත්දැකීමෙන් කියන්නේ. ඕව මචන් උපදේශනෙන් විතරක් නෙමෙයි, බෙහෙතුත් තියෙනවා මොලේ chemical වෙනස් කරලා ඔයවගේ ඒවා පාලනය කරන්නඩ. උපරිම සති 2 ක් 3 ක් යයි. තිතටම හරියනවා.
    හිතන්ඩ එපා psychiatrist ලා හම්බෙන්ඩ යන්නේ පිස්සෝ විතරයි කියලා. ලජ්ජා නැතුව යමන්.
    හරියටම හරි මචන්,,ලෑජ්ජා වෙන්න එප..අපි ඔක්කොටම මොකක් හරි පොඩි මානසික ලෙඩක් හරි තියෙනවා:)
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    කෙලින්ම පලයන් psychiatrist doctor කෙනෙක් හම්බෙනඩ පලයන්. ආය අත්දැකීමෙන් කියන්නේ. ඕව මචන් උපදේශනෙන් විතරක් නෙමෙයි, බෙහෙතුත් තියෙනවා මොලේ chemical වෙනස් කරලා ඔයවගේ ඒවා පාලනය කරන්නඩ. උපරිම සති 2 ක් 3 ක් යයි. තිතටම හරියනවා.
    හිතන්ඩ එපා psychiatrist ලා හම්බෙන්ඩ යන්නේ පිස්සෝ විතරයි කියලා. ලජ්ජා නැතුව යමන්.

    මචං මේක ගැන තව ටිකක් විස්තර දාපන්. නැත්නම් මට PM එකක් දාපන්. ඉන්න psychiatrist ලා, channel කරන්න ඕනෙද වගේ දේවල්. Anyway thankx for all
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් ඉස්සෙල්ලාම උබ උබ ගැන තේරුම් ගනින්. මොන වගේ දේවල් වලටද උබට ඉක්මනට කේන්ති යෙන්නෙ කොයි වගෙ අයත් එක්කද වැඩිපුර කේන්ති යන්නෙ. ඒ වගේ උබ විසින්ම උබව තේරුම් ගනින්. ඊට පස්සෙ ඒ වගේ දේවල් වලින් ඈත්වෙයන්. ඒ වගේම පුලුවන් තරම් ආගම දහමට නැබුරුවෙයන්. උබ බෞද්ධයෙක් කියල හිතනව. පන්සලට යන්න පුලුවන් හැම වෙලේම පයලන්. උදේම නාල මල් ටිකක් කඩල බුදුන්ට පූජකරල පහන් පත්තු කරල වැඩප පලයන්. ඒ අතතුර වෛද්‍ය ප්‍රතිකාරත් ගන්න ඔනෙ නම් ගනින්. මටත් ඔය විදියට හරියට කේන්ති යනවා. දැන්නම් ගොඩක් අඩුයි. බෙහෙත් නම් ගත්තෙ නෑ. හැම වෙලේම මම මාවම තේරුම් ගත්ත. ඒ වගේම බුදු බණ වලින් ගොඩක් ආදර්ශ ගත්ත. අද මම ගොඩක් සතුටු වෙනව මං ගැන. උබත් කරල බලපන්. ඔන දෙයක් තියෙනවනම් අහපන්.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කෙලින්ම පලයන් psychiatrist doctor කෙනෙක් හම්බෙනඩ පලයන්. ආය අත්දැකීමෙන් කියන්නේ. ඕව මචන් උපදේශනෙන් විතරක් නෙමෙයි, බෙහෙතුත් තියෙනවා මොලේ chemical වෙනස් කරලා ඔයවගේ ඒවා පාලනය කරන්නඩ. උපරිම සති 2 ක් 3 ක් යයි. තිතටම හරියනවා.
    හිතන්ඩ එපා psychiatrist ලා හම්බෙන්ඩ යන්නේ පිස්සෝ විතරයි කියලා. ලජ්ජා නැතුව යමන්.

    meka thamai hondama wisanduma... mokada tharaha ena hethuwa hoyaganna eka thamai wadagath :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    taraha nan yanawa tama ban mae new society ekath ekka...mala panina talk dena un nan innawa matath hombata aninna hitena welawal enawa..hodama dae dont give a F***.Just don't care anything.tablet gannaethuwa control karagana puluwan nan hodai.tablet walata addict wena scene ekak tiyenwa.ewa nethiwunama lede 2x wedi wela enne.puluwan taram care karanne nethuwa inna.berima tanak awoth ithin math kelina eka tama karanne.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කෙලින්ම පලයන් psychiatrist doctor කෙනෙක් හම්බෙනඩ පලයන්. ආය අත්දැකීමෙන් කියන්නේ. ඕව මචන් උපදේශනෙන් විතරක් නෙමෙයි, බෙහෙතුත් තියෙනවා මොලේ chemical වෙනස් කරලා ඔයවගේ ඒවා පාලනය කරන්නඩ. උපරිම සති 2 ක් 3 ක් යයි. තිතටම හරියනවා.
    හිතන්ඩ එපා psychiatrist ලා හම්බෙන්ඩ යන්නේ පිස්සෝ විතරයි කියලා. ලජ්ජා නැතුව යමන්.

    :yes::yes:
    But mulin hitha palanaya karaganna try karanna... hithanna kenthi ganna eken thamantamai hani wenne,,
    Kenthi giyama shrawaya wena Adrinalin, Cortisole wage hormone wala adika shrawaya godak apita balapanawa..
    Chemical treatment walin kenthiya adu karaganna puluwan.. But ewaye side effects wadiy.
    Kisima deyak 100% sarthaka na.

    Ithin hodama de hitha palanaya... Hari mama dannawa eka thama amaru,,, Oya ahanneth eka karanne kohomada kiyalane..
    Mama danna widihata kiyannam... try ekak dala balanna..

    1.Counting for 10 is for kids,So eka karanna epa,,,
    Mulinma tharahak apu gaman hodata husma ganna,, Husma gana awadanaya yomu karanna,,

    2.Tharaha ganeemata hethuwa mokakda kiyala hodata hithanna..Meka hodata mathaka thiyaganna.. Kath ekka hari tharahak awanam eka hira karan inna epa..Eka e kenata kiyanna,, Habai sarin newei... ohutath, obatath therena hoda widiyakata.

    3.Free time eke thaman kamathi physical activity ekaka yedenna..(Kamathi, asawen karana deyak)..
    Mokada ethakota ape brain eken stimulate karana chemicals nisa ape feelings hoda wenawa,(Meka scientifically so deep deyak)Namuth thaman kamathi deyak karanna.

    4.Tharaha giye gataluwak nisanam, gataluwata wisadumak gana hithanna(Boruwata kenthi aran wada 2 karaganne nathuwa)

    5.Tharaha giyama.. e tharaha wihiluwak karala pitakaranna,(As a joke- Use humor to release it)

    6.Thaman ahana songs,Balana movies walin pawa mewa wenas kala hakiy..
    Nitharama darunu movies balanawanam ewa ape hitha thula thanpath wenawa, Samahara wita ape stimulation ekakin me dewal eliyata enna puluwan,,,
    E nisa me dewal gana pawa salakilimath wenna one..

    Kenthi yamen thamanta hama kenekma nathi wiya hakiy,Thamanta thamawada epa wenna puluwan..E nisa ada idanma eka adu karaganna balanna.

    Nitharama puhunu wenna. Tika kalayak yanakota thamuntama therei "dan kisima puhunuweemak one na,Mata dan kenthi yanne na" kiyala.If u are a buddhist practice meditating.

    Mamanam danne mechcharai..So good luck.

    Mekath kiyawala balanna - http://www.bbc.co.uk/health/emotional_health/mental_health/coping_angermanagement.shtml
     
    බණ්ඩාර නිළමෙ;13897368 said:
    මචංලා මේක මට මාරම ප්‍රශ්නයක්. මට පොඩි දේටත් මාරෙට කේන්ති යනවා. ඒ හින්දා මට සෙට් එකක් එක්ක වැඩ කරනකොට හුගක් අවුල් යන වෙලාවල් තියෙනවා. මම සාමාන්‍යයෙන් ඕන එක්කෙනෙක්ගෙන් අහුවහම කියන 10 ඉදන් 1 ට ගනන් කරන එක වගේ දේවල් කරලා තියෙනවා. ඒත් බං ඒවා ඇත්තටම ප්‍රායෝගික නෑ. මචංලා මෝහනය කරලා වගේ මේකට මොනවත් කරන්න බැරිද ? ( උඹලා හිතයි මට පිස්සු කියලා. ඒත් මේක ඇත්තටම මට මාර වදයක්.) කවුරුහරි මේක ගැන දන්නවනම් පොඩ්ඩක් මට කියපල්ලකො. තොපිට පිං ......

    same problem 4 me:(:(