තරහ යන එක නවත්වන්න උදවුවක් දියල්ලා.
මචංලා මේක මට මාරම ප්‍රශ්නයක්. මට පොඩි දේටත් මාරෙට කේන්ති යනවා. ඒ හින්දා මට සෙට් එකක් එක්ක වැඩ කරනකොට හුගක් අවුල් යන වෙලාවල් තියෙනවා. මම සාමාන්‍යයෙන් ඕන එක්කෙනෙක්ගෙන් අහුවහම කියන 10 ඉදන් 1 ට ගනන් කරන එක වගේ දේවල් කරලා තියෙනවා. ඒත් බං ඒවා ඇත්තටම ප්‍රායෝගික නෑ. මචංලා මෝහනය කරලා වගේ මේකට මොනවත් කරන්න බැරිද ? ( උඹලා හිතයි මට පිස්සු කියලා. ඒත් මේක ඇත්තටම මට මාර වදයක්.) කවුරුහරි මේක ගැන දන්නවනම් පොඩ්ඩක් මට කියපල්ලකො. තොපිට පිං ......