third party insurance එකෙන් ඔබේ වරදක් නිසා අනතුරක් සිදුවුනොත් අනතුරේ අනිත් පාර්ශවයට වන අලාභයට insurance එකේ සීමාවන්ට යටත්ව වන්දි ගෙවනවා. ඔබගේ අලාභය ඔබ අතින් දරාගන්න ඕනේ.
අනිත් කෙනාගේ වරදක් නිසා අනතුර සිදුවුනොත් ඔහුගේ රක්ෂණයෙන් ඔයාගේ අලාභය ගෙවනවා.
වරදක් ඇතොත් නිවැරදි කරන්න.
තමන් පරිස්සමෙන් යනවනම් third party insurance එක හොදයි. (මගේ අදහස)