ආහ්. එහෙමත් සීන් එකක් ද ?
මේක කවදා ඉදලා ද ? මම ඊයෙ ත්රේඩ් එකකත් ඒ කියන යාලුවාව දැක්කා..
කමෙන්ට් කරලා තිබ්බා..
කොහොම වුනත්.. මේ වගේ දෙයක් එළකිරි අඩවියට වුන පලවෙනි පාර නෙවෙයි නේ..
ඇත්තටම ඒ වගේ ක්රියාවක් කරන්නේ ඇයි කියලා තවම හිතා ගන්න බෑ..
ඒ වගේ දෙයක් කරලා තමන්ගේ විරත්වය පෙන්නුම් කරන්න වෙන්න ඇති ..
බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ..

sms alert ekak awa FB log una kiyala..apu gaman langa thiyena pc ekakin connect wela ikmanata recover kara gedara ewilla balanakota apahu hacked ....