තරින්ඳයව දැක්කද​

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    යුරාජ්ගෙ fb15 එකට කෙල් හල හල හිටිය එකා මොකද මේ එකපාරටම vitz එකක් ගත්තෙ ?
    හේතුව එක කලින් පැද්දේ කෙල්ලක් ලු සිරාවටම :P
    මුට එකේ DRIVING SEAT එකට නැග්ගම මොනවදෝ වෙනලු :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හේතුව එක කලින් පැද්දේ කෙල්ලක් ලු සිරාවටම :P
    මුට එකේ DRIVING SEAT එකට නැග්ගම මොනවදෝ වෙනලු :rofl:
    ඔන්න අපි නෙමෙයි ඕවා කිව්වෙ.. :D
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    යකෝ මම කතා කරන්නේ නීතියෙන් කසාද බැඳපු ඉඳිකටු පැංචා ගැන නෙවෙයි, අර අරය ගැන​. ;)

    යකෝ ඔක මුගේ වයිපරෙ ඩෙක්කොත් මූව ගෙදරින් පන්නයි . එක කාටත් හොරා රන් කරන එකක් වෙන්න ඇති ..:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මම කතා කරන්නේ නීතියෙන් කසාද බැඳපු ඉඳිකටු පැංචා ගැන නෙවෙයි, අර අරය ගැන​. ;)
    පේන හැටියට මූට කතරගමින් තව කාර් එකක් ගන්න වෙයි වගේ..
    :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    යකෝ ඔක මුගේ වයිපරෙ ඩෙක්කොත් මූව ගෙදරින් පන්නයි . එක කාටත් හොරා රන් කරන එකක් වෙන්න ඇති ..:P
    යකෝ හොර ඒවා එලිපිට රන් කරන්නෙ කවුද ? ඒකනෙ ඒවාට හොර ඒවා කියන්නෙ! :D
     
    1l1o1s1t1

    Member
    May 30, 2010
    35
    4
    0

    යකෝ ඔක මුගේ වයිපරෙ ඩෙක්කොත් මූව ගෙදරින් පන්නයි . එක කාටත් හොරා රන් කරන එකක් වෙන්න ඇති ..:P
    පිස්සුද බං, අපි ඕවා කියන්න යනවද කාටවත් :rofl:

    පේන හැටියට මූට කතරගමින් තව කාර් එකක් ගන්න වෙයි වගේ..
    :lol:
    මටත් හිතුනා :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොර අන්න වතිලයගෙ ත්‍රෙඩ් එකක ඉන්නවා දැක්කා..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දැන් දවස් දෙකක් වෙන​වා මූව දැක්කේ නෑ. මූ මෙහෙම අන්තරස්දාන වෙන්න උඹලට හිතෙන හේතු මොනවද​?

    1. මූ බඩ වෙලාද​? (වතිලයගේ බෙහෙත් බීලා)
    2. නැත්නම් ගෑණි බඩ වෙලාද​? (වෙන කාගේ හරි හපන් කමකින්)
    3. එක්කෝ ගෑණි පැනල ගිහිල්ලද​? (වතිලය එක්ක​)
    4. වෙනත් අදිසි හස්තයක බල පෑමක්ද​?
    මූ හැම එකාටම මඩ ගහනවා, මූ නැති වෙලාවෙ පොඩි මඩක් ගැහුවට මොකෝ නේ...

    uba fake ID ekakin awe mokada :rofl:
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    ඌ කියලා තිබ්බා මං දැක්කා ඌට මේක එපා වෙලා තියෙන්නේ ඒක හින්දා ඉක්මනටම යනවා කියලා
    ගියාද දන්නෑ

    එහෙම සිද්දියක්නම් මමත් දන්නව.මටත් එහෙම කියල තිබුනා.සිද්දියනම් බොහොම සංවේදී සිද්දියක්....:dull: