හේතුව එක කලින් පැද්දේ කෙල්ලක් ලු සිරාවටමයුරාජ්ගෙ fb15 එකට කෙල් හල හල හිටිය එකා මොකද මේ එකපාරටම vitz එකක් ගත්තෙ ?

මුට එකේ DRIVING SEAT එකට නැග්ගම මොනවදෝ වෙනලු

හේතුව එක කලින් පැද්දේ කෙල්ලක් ලු සිරාවටමයුරාජ්ගෙ fb15 එකට කෙල් හල හල හිටිය එකා මොකද මේ එකපාරටම vitz එකක් ගත්තෙ ?


ඔන්න අපි නෙමෙයි ඕවා කිව්වෙ..හේතුව එක කලින් පැද්දේ කෙල්ලක් ලු සිරාවටම
මුට එකේ DRIVING SEAT එකට නැග්ගම මොනවදෝ වෙනලු![]()

යකෝ මම කතා කරන්නේ නීතියෙන් කසාද බැඳපු ඉඳිකටු පැංචා ගැන නෙවෙයි, අර අරය ගැන.![]()

පේන හැටියට මූට කතරගමින් තව කාර් එකක් ගන්න වෙයි වගේ..යකෝ මම කතා කරන්නේ නීතියෙන් කසාද බැඳපු ඉඳිකටු පැංචා ගැන නෙවෙයි, අර අරය ගැන.![]()

යකෝ හොර ඒවා එලිපිට රන් කරන්නෙ කවුද ? ඒකනෙ ඒවාට හොර ඒවා කියන්නෙ!
යකෝ ඔක මුගේ වයිපරෙ ඩෙක්කොත් මූව ගෙදරින් පන්නයි . එක කාටත් හොරා රන් කරන එකක් වෙන්න ඇති ..![]()

පිස්සුද බං, අපි ඕවා කියන්න යනවද කාටවත්
යකෝ ඔක මුගේ වයිපරෙ ඩෙක්කොත් මූව ගෙදරින් පන්නයි . එක කාටත් හොරා රන් කරන එකක් වෙන්න ඇති ..![]()

මටත් හිතුනාපේන හැටියට මූට කතරගමින් තව කාර් එකක් ගන්න වෙයි වගේ..
![]()

දැන් දවස් දෙකක් වෙනවා මූව දැක්කේ නෑ. මූ මෙහෙම අන්තරස්දාන වෙන්න උඹලට හිතෙන හේතු මොනවද?
- මූ බඩ වෙලාද? (වතිලයගේ බෙහෙත් බීලා)
- නැත්නම් ගෑණි බඩ වෙලාද? (වෙන කාගේ හරි හපන් කමකින්)
- එක්කෝ ගෑණි පැනල ගිහිල්ලද? (වතිලය එක්ක)
- වෙනත් අදිසි හස්තයක බල පෑමක්ද?
මූ හැම එකාටම මඩ ගහනවා, මූ නැති වෙලාවෙ පොඩි මඩක් ගැහුවට මොකෝ නේ...

ඌ කියලා තිබ්බා මං දැක්කා ඌට මේක එපා වෙලා තියෙන්නේ ඒක හින්දා ඉක්මනටම යනවා කියලා
ගියාද දන්නෑ
