තරුගැන දන්නවද? මචංලා තරුගැන.. අහස ගැන විස්තර තියෙනවද අලුත්? සිංහලෙන් නම් ගොඩක් හොදයි..
library Member Oct 24, 2008 284 12 0 Galle, Sri Lanka Apr 19, 2011 #1 තරුගැන දන්නවද? මචංලා තරුගැන.. අහස ගැන විස්තර තියෙනවද අලුත්? සිංහලෙන් නම් ගොඩක් හොදයි..
mensoft2003 Member Sep 12, 2007 1,776 152 0 Apr 19, 2011 #2 library said: මචංලා තරුගැන.. අහස ගැන විස්තර තියෙනවද අලුත්? සිංහලෙන් නම් ගොඩක් හොදයි.. Click to expand... තරු පායලා දිලිසිලා බැහැල යනවා .
library said: මචංලා තරුගැන.. අහස ගැන විස්තර තියෙනවද අලුත්? සිංහලෙන් නම් ගොඩක් හොදයි.. Click to expand... තරු පායලා දිලිසිලා බැහැල යනවා .
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Apr 19, 2011 #3 අහස නිල් පාටයි. අහසෙ වලාකුලු තියෙනවා. වලාකුලු සුදු පාටයි, රෑට අහස කලු පාටයි. රෑ අහසෙ තරු ගොඩක් තියෙනවා. තරු නිල් පාටට දිලිහෙනවා.
අහස නිල් පාටයි. අහසෙ වලාකුලු තියෙනවා. වලාකුලු සුදු පාටයි, රෑට අහස කලු පාටයි. රෑ අහසෙ තරු ගොඩක් තියෙනවා. තරු නිල් පාටට දිලිහෙනවා.
library Member Oct 24, 2008 284 12 0 Galle, Sri Lanka Apr 19, 2011 #4 kosandpol said: අහස නිල් පාටයි. අහසෙ වලාකුලු තියෙනවා. වලාකුලු සුදු පාටයි, රෑට අහස කලු පාටයි. රෑ අහසෙ තරු ගොඩක් තියෙනවා. තරු නිල් පාටට දිලිහෙනවා. Click to expand... විහිලු නේමේ බං....
kosandpol said: අහස නිල් පාටයි. අහසෙ වලාකුලු තියෙනවා. වලාකුලු සුදු පාටයි, රෑට අහස කලු පාටයි. රෑ අහසෙ තරු ගොඩක් තියෙනවා. තරු නිල් පාටට දිලිහෙනවා. Click to expand... විහිලු නේමේ බං....