තරුණයොන්ගෙ අරගලේ

kevinmallli

Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    දෙරණ අද කරපු සක්කිලි වැඩේ දැක්කද බං. අරගලේ නියෝජිතයො කියල කීප දෙනෙක් එක්කන් ඇවිත් මුළු වැඩේම තරුණයො කරපු දෙයක් කියල පෙන්නන්න හදනව. මුං කොහෙද හිටියෙ. පටන් ගත්තෙ සාමාන්ය මිනිස්සු. ඒ ගොල්ලො ඇවිත් සහබාගී උනා විතරයි. මුළු සාකච්චාව පුරාම කලේ මේක තනිකර තරුණයෝ කරන දෙයක්, පොඩි උං දගකාර කමට කරන දෙයක් කියල පෙන්නලා මුළු සමස්ත මිනිස්සුංගෙ පීඩනේ යට කරන්න හදපු දෙයක්. මුල සාකච්චාව පුරාම තිබ්බෙ තරුණයොන්ගෙ කියන එක විතරයි. මේක නං මහ බලුම වැඩක් බං.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    සාකච්චාවට එන්න කියල කරගන්න බැරි වෙච්ච දේ දෙරණෙන් කරල දීලද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕව කරලා මිනිස්සු නවත්තන්න බෑ. තව ටික දවසක් යනකොට දෙරණෙට ඇවිල්ලා මිනිස්සු සලකයි🤭🤭
     
    • Love
    Reactions: Didy and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දෙරණ අද කරපු සක්කිලි වැඩේ දැක්කද බං. අරගලේ නියෝජිතයො කියල කීප දෙනෙක් එක්කන් ඇවිත් මුළු වැඩේම තරුණයො කරපු දෙයක් කියල පෙන්නන්න හදනව. මුං කොහෙද හිටියෙ. පටන් ගත්තෙ සාමාන්ය මිනිස්සු. ඒ ගොල්ලො ඇවිත් සහබාගී උනා විතරයි. මුළු සාකච්චාව පුරාම කලේ මේක තනිකර තරුණයෝ කරන දෙයක්, පොඩි උං දගකාර කමට කරන දෙයක් කියල පෙන්නලා මුළු සමස්ත මිනිස්සුංගෙ පීඩනේ යට කරන්න හදපු දෙයක්. මුල සාකච්චාව පුරාම තිබ්බෙ තරුණයොන්ගෙ කියන එක විතරයි. මේක නං මහ බලුම වැඩක් බං.
    දැන් වැඩක් නැ බන්. ඉන්ටනැෂනල් මිඩියා වල හිතන් ඔක්කොම ඇත්ත දන්නවා. ඔය කින්ග්ස්ලියාගේ වහුකුනු උන මොලෙන් ගහන ගේම්. වැඩක් නැ දැන් ටු ලේට්
     
    • Like
    Reactions: iworld

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අර Satahan එකේ තරිදුව ගියානම් හොද දෙයක් කියයි..
    mama hithanne naha u yawi kiyala
    giyapu ekama ethana inna ayata karapu
    betrayal ekak.

    mona padanaminda rattayi anith unuyi
    methana niyojithayo une
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    දෙරන, හිරු දෙකම බලු විදිහට ඕක දෙන්නෙ. හරියට කිසිම දෙයක් පෙන්නන්නෙත් නෑ.... මම දැන් ඔය දහදුරා චැනල් දෙක බලන එකත් නවත්තල තියෙන්නෙ....
    ඕකට ගියේ ඇයි ගොන් වැඩක්
    මීඩියා එකෙන්ම මොක්කු හරි ටිකක් හොයල ගන්න ඇති...
     
    • Like
    Reactions: NRTG and Rankira

    planner123

    Well-known member
  • May 22, 2018
    8,630
    14,814
    113
    Lahiruge wife Derane work karanne.
    Muge weddina ekata Derane set eka giyapu photos thibba a kaale. Lahiru kiwwe anthare hitapu ekaa. One in blue shirt.
     
    • Like
    Reactions: niranga1989

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    රැට්ටෝයි බට්ටෝයි ලොකු කරන් එතන නටනවට ගොබ්බයොන්ට හොද වැඩේ. මේ වගේ jobless උන්ව ලොකු කරන් නටන්න එපා යකෝ. තොපි පාර්ලිමේන්තු යවන්නෙත් ඔය වගේ තමා. ලංකාවේ උන් තරන් ගොබ්බ උකන්නල සෙට් එකක් කොහෙවත් නැතුව ඇති
     
    • Sad
    Reactions: Die-hard