තරුණියක් අලි අමාරුවේ

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    baffled5wh.gif
    baffled5wh.gif
    baffled5wh.gif
    baffled5wh.gif
    baffled5wh.gif
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    එළකිරි_කොල්ලා;10349508 said:
    hitha ganna amaruii.oka boruwak kiyalai hithenna banzz.doctorls la ochara modai kiyanna hithanna amarui..scan wath nokara ohoma kiyanawa kiyana ekath hitha gannaba...
    :shocked:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේක වෙන්න අමාරුයි!
    මොකද දෙපාරක් යුරින් චෙක් කරා නම් දෙවාරයේදීම Positive ප්‍රතිපල ආවනම් බබෙක් වෙන්න සැහෙන්න ඉඩ තිබෙනවා! නැත්නම් කළල බන්ධය සම්බන්ධ ආබාධයක් වෙන්න උනත් පුළුවන්! මොකක් උනත් Urine hCG Positive කියන්නේ අනිවාර්යයෙන්ම මේ තරුණියගේ ලිංගික සම්බන්ධකමක් තිබිලා තියෙන්න ඕනේ! :shocked: එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකාවක්(hCG ශ්‍රාවය කරන)! :sorry:සාමාන්‍ය පුද්ගලයන්ගේ කිසිම විටෙක යුරින් වලින් හොයා ගන්න පුළුවන් තරම් hCG ශරීරය තුල ඇත්තේ නෑ...! :)
    අනික එහෙම දෙයක් කියලා දැන ගත්තගමන් සහ තරුණියගේ වටපිටාව එක්ක බැලුවම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් නොකිරීම පුදුමයට කාරනාවක්!:eek:
    ඉතිං ඉහත විස්තරය අනුව වෙන්න පුළුවන් ,
    1. වෙද මහතා ගබ්සාවීමට යමක් දී ඇතිවීම
    2. හෝ කළල බන්ධ ආශ්‍රිත රෝග වලට අදාළ බෙහෙතක් ලබාදීම
    යන දෙකින් එකක් විතරයි.

    මේ වගේ සිද්දියක සම්පුර්ණ සිදුවීම හොයන්න බලන්නේ නැතුව මතුපිටින් පෙනෙන දේ දිහා බලලා තීරණ ගන්න ගියොත් ලොකු විනාසයන්ට තමා මූන දෙන්න වෙන්නේ! මේක ඉතාම නරක පුර්වාදර්ශයක්! :yes::yes::yes:
     
    :lol::shocked::shocked::shocked::oo:
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka

    haffata meya danna dewal :P
    ow machan mara seen ekak meka
    :dull:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan ithin api danne nane e weda mahaththaya dunna betha monada kiyala. kauda danne lamayek idala nathiwenna beth dunnada kiyala