තරුණ බෞද්ධ සංගමය මචංලා තරුණ බෞද්ධ සංගමයකට හොඳ නමක් කියපල්ලකෝ...............
DChathu30 Active member Nov 6, 2011 412 126 43 Jan 28, 2013 #1 තරුණ බෞද්ධ සංගමය මචංලා තරුණ බෞද්ධ සංගමයකට හොඳ නමක් කියපල්ලකෝ...............
DChathu30 Active member Nov 6, 2011 412 126 43 Jan 28, 2013 #3 එහෙම එකක් තියෙනව මචං.ඒක ක්‍රියාකාරී නැහැ.
Mali2009 Well-known member May 20, 2009 1,825 1,508 113 Jan 28, 2013 #4 ගමේ නමත් එක්ක තරුණ බෞද්ධ සමිතිය කියල දාන්න. උදා ගලපිටමඩ තරුණ බෞද්ධ සමිතිය
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 29, 2013 #5 Mali2009 said: ගමේ නමත් එක්ක තරුණ බෞද්ධ සමිතිය කියල දාන්න. උදා ගලපිටමඩ තරුණ බෞද්ධ සමිතිය Click to expand... ehma thmayi karanne ape paththeth
Mali2009 said: ගමේ නමත් එක්ක තරුණ බෞද්ධ සමිතිය කියල දාන්න. උදා ගලපිටමඩ තරුණ බෞද්ධ සමිතිය Click to expand... ehma thmayi karanne ape paththeth
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Jan 29, 2013 #6 Mali2009 said: ගමේ නමත් එක්ක තරුණ බෞද්ධ සමිතිය කියල දාන්න. උදා ගලපිටමඩ තරුණ බෞද්ධ සමිතිය Click to expand...
Mali2009 said: ගමේ නමත් එක්ක තරුණ බෞද්ධ සමිතිය කියල දාන්න. උදා ගලපිටමඩ තරුණ බෞද්ධ සමිතිය Click to expand...
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jan 29, 2013 #9 මුදිතා තරුණ සංවිධානය.
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Jan 29, 2013 #10 " සත් සුමිතුරු "
madura199 Well-known member May 6, 2012 1,992 334 83 Jan 29, 2013 #13 ubala inna pradeshaye nama dapan....
C chathurakalugal Active member Jan 25, 2008 604 149 43 සුර ලෝකේ Jan 29, 2013 #14 කජුවත්ත එක්සත් තරුණ බෞද්ධ සංගමය
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Jan 29, 2013 #16 game namath ekka dana eka thamayi hodama eka
DChathu30 Active member Nov 6, 2011 412 126 43 Jan 30, 2013 #17 ගමේ නම නැතුව බැරිද මචංලා.ගමේ නමින් එකක් තියෙනවලු.රෙජිස්ටර් කරලා.ඒත් ක්‍රියාකාරී නෑ.අලුත් එකක් පිහිටුවන්න හදන්නෙ.
ගමේ නම නැතුව බැරිද මචංලා.ගමේ නමින් එකක් තියෙනවලු.රෙජිස්ටර් කරලා.ඒත් ක්‍රියාකාරී නෑ.අලුත් එකක් පිහිටුවන්න හදන්නෙ.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jan 30, 2013 #18 බොදු තුරුණු සවිය