තරුණ බෞද්ධ සංගමය

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    තරුණ බෞද්ධ සංගමය

    මචංලා තරුණ බෞද්ධ සංගමයකට හොඳ නමක් කියපල්ලකෝ...............
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    එහෙම එකක් තියෙනව මචං.ඒක ක්‍රියාකාරී නැහැ.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ගමේ නමත් එක්ක තරුණ බෞද්ධ සමිතිය කියල දාන්න.

    උදා ගලපිටමඩ තරුණ බෞද්ධ සමිතිය
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ගමේ නම නැතුව බැරිද මචංලා.ගමේ නමින් එකක් තියෙනවලු.රෙජිස්ටර් කරලා.ඒත් ක්‍රියාකාරී නෑ.අලුත් එකක් පිහි‍ටුවන්න හදන්නෙ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    seadragono.jpg