තරුණ මනුස්සකම එන්න රටට වැඩ කරන්න

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    නාමල් බේබිගේ ඇටේ ශක්තිමත් කරමු!!!!
    නිල් බලකාය.......
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    නිල් බලකායේ උන් ගැනනම් කතා කරලා වැඩක් නැහැ
    ඔකේ ඉන්නෙම පන්දම් අල්ලලා ජොබ් එකක් ගන්න දගලන එවුන්
    මෙලෝ දෙයක් ඉගෙන ගත්තේ නැති දවසක් වත් ඉස්කෝලෙකට ගියේ නැති ගොබ්බ සෙට් එකක්
    පව් ඉතින් නාමල් බේබිට ජාති නය ගෙවන්න ඉපදුන සෙට් එකක්
     
    Last edited:

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මහින්ද විජයග්‍රහණය අද සහතිකයි
    ඔහු අපේ පොදු අපේක්ෂක
    ඔහු රටේ පොදු අපේක්ෂක
    ඔහු අපේ අනාගතය

    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මහින්ද විජයග්‍රහණය අද සහතිකයි
    ඔහු අපේ පොදු අපේක්ෂක
    ඔහු රටේ පොදු අපේක්ෂක
    ඔහු අපේ අනාගතය

    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17406303