තරුණ වයසේදි කාටවත් මෙහෙම ලෙඩ නම් හැදෙන්න ś
අනේ මචන්ලා මට මගේ ජීවිතේ හැම දෙයක්ම එපා වෙලා...
මගේ ගර්ල්ට විශාදය කියන මානසික රෝගය හැදිලා..
එයා ගොඩක් වෙනස් වෙලා මේ දවස් ටිකට ඒ නිසා අම්මලා එයාව ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනිහින් ඊට පස්සේ මානසික වෛද්‍ය ඒකකයට දාලා...
එතනින් තමයි කිව්වේ...
හෙට ඩොක්ටර් මටත් එන්න කියලා...
අනේ මන්ද කාටවත් මේ වගේ දේවල් වෙන්න එපා...
කැම්පස් එකේ ලාස්ට් එක්සෑම් එකට පාඩම් කරලා වැඩිවෙලා මේක වුනේ...
ඔයාලාගේ ගර්ල්ලවත් මේ ලෙඩෙන් පරිස්සම් කරගන්න...
මගේ ලෝකෙම කඩන් වැටිලා දැන්....

අව්ලක් වෙන එකක් නැ ඔක පට ගාල හොද වෙයි