අම්මප ඔය පොර ටෝක් සල්ලි කාරයො ගැන මම දන්නව...දැන් බය නැති එකා පාස්පොට් එක එවන්ඩ විතරක් බයයි නේද...![]()
හරි දැන් උඹ බය නැද්ද කියපං උඹේ ඩීටේල්ස් මට දෙන්න.. බය නැත්තං බය නෑ කියපං..
මම බය නෑ මගේ ඩීටේල්ස් උඹට ලැබෙන්න සලස්වන්න..
උඹත් අන්න එහෙම පුලුවන් නං වටේ යන්නේ නැතුව කොන්ද පණ ඇතුව කෙලින්ම වචනේ දීපං බය නෑ කියල..



