අනේ මන්දා අක්කාගෙත් ආසාවනේ
දුප්!අක්කත් හැමදාම මෙහෙම පොස්ට් දාලා ඉල්ලන් බයිට් වෙනවා පහුවදා මතක නෑ ආයෙත් ඒවම දානවා නිකන් ඇටිකෙහෙල් කාපු මොකාද එකා වගේඅනේ මන්දා අක්කාගෙත් ආසාවනේ
![]()


දුප්!![]()


හා හා අක්කේ අපි යනවා දැන් කට්ටිය දැකලා දුවගෙන එයි අක්කව බයිට් කරන්න![]()



ඔව් අනෙ එපා වෙනවාආහ් ටිටිටත් නින්ද යන්නෙ නැද්ද..

මොනව කරන්නද ඉතින්
ආවා මේ පැත්තේ ඔයාලව බලලා යන්න.

ඔව් අනෙ එපා වෙනවාමොනව කරන්නද ඉතින්
ආවා මේ පැත්තේ ඔයාලව බලලා යන්න.
![]()
.මොකො අද නිදි නැත්තෙ..රන්කද පැල් රකින්ඩවත් ගිහින්ද?? 