මාරු කරන්ඩ දෙයක් නැ...දැන් පුලුවන් නම් පොටො එකක් ගහපන් ඩො පාස්පොට් එකක් තියෙනව නම්...නිකන් කියවන්නෙ නැතුව නිදාගනින් ගස් ගොනා..දැන් තොට කොහොමත් ආයෙ හෙටට ඇහැරෙන්ඩ දෙයක් නැ..එලිවෙල ඇති..![]()
ආ උඹ රටකද ඉන්නේ.. බලපං රටක ඉදලත් උඹ උඹේ ව්ස්තර මට කියන්න බයයි.. තව කොහෙද ලංකාවෙ උනානං..
උඹව ඩ්ප්රෙස් කරලා කැරි සැපක් අද ගත්තේ මම..


.උබ සුපර් මැන්ද??? ඒවගෙන් වැඩක් නැ..මොකො කියන්නෙ පොටො එකක් ගහල දානවද පාස්පොට් එකේ... ඇත්ත කතාවනම් උබට පාස්පොට් එකක්වත් නැනේද???