තරුන පරපුර විනාසයි.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    digatama pirith kia kia inna hinda saduta konde kapa ganna bari wela.

    mainda maththiya rata kanakota me sadula pirith kiwwe nadda
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    Dan-Kohomada-Sepada.gif


    බාර් බයියන්ට ලයිසන් දීලා බේබදුකම පුරුදු කරපු අපේ මහ රජතුමා.. 🙏🙏🙏
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බාර් එපා නම් නිකං ලයිට් බිල ගෙවන්න කියලා රජයට කියන්නත් එපා
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගොං පාට්...
    මමනං බොන්නෙ නෑ....

    බොන උං තමුන්ගෙ වකුගඩු, අක්මා කැප කරල රජයට කොච්චරනං මුදලක් හම්බුකරල දෙනවද... ඒව ගැන හිතන්න මොළයක් නෑනෙ මුන්ට...

    සතොසවල් වලත් අලුතින් බාර් ඇරල තිබුණ... මමනං හෙන ආසයි...
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ehenam gal arkku walata kassippu mix karala denawa athi beer walatath ekama karanwa athi.
    seal gahanna puluwan unta,
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    දැං ඔය බෝඩ් අල්ලං ඉන්න පොඩි එවුන්ගෙන් බාගයක් විතර තව අවුරුදු 14-15න් විතර දුක් වෙනවා අනේ දෙයියනේ අපේ ගමට එන්න තිබුනු බාර් එකට විරුද්දව පෙලපාලි ගියේ නැත්තං අල්පු ගමේ එවුන්ගෙ ගනං බල බල උන් පෝලිං පැන පැන බෝතල් ගන්න හැටි බල බල උන්ගෙ බාර් එකෙන්ම බෝතල් ගන්න වෙන්නෙ නැහැනේ කියලා

    බොන එක ගැන මගේ මතේ මෙහෙමයි, බොන එවුන්ට බොන්න දෙන්න ඕන, නොබොන එවුන් නොබී ඉන්න ඕන. නොබොන එවුන් බොන එවුන් බොන එක නතර කරන්නවත්, බොන එවුන් නොබොන එවුන්ට පොවන්නවත් යන එක වැරදියි.