තරු කැටයක් වී
මා ගුවන් ගැබ දිදුල
පුංචි තරු කැටයක්ය..
නුඹ පොළෝතලය සිඹි
සියුම් වැලි කැටයක්ය....
ළංවුනත් අප පෙමින
අදහා ගන්නට බැරිව....
උමතුවෙන්දැයි මෙමා
විමසුවා විමති ලොව...
පුංචි තරු කැටයක්ය..
නුඹ පොළෝතලය සිඹි
සියුම් වැලි කැටයක්ය....
ළංවුනත් අප පෙමින
අදහා ගන්නට බැරිව....
උමතුවෙන්දැයි මෙමා
විමසුවා විමති ලොව...



