තරු කැටයක් වී

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    තරු කැටයක් වී

    මා ගුවන් ගැබ දිදුල
    පුංචි තරු කැටයක්ය..
    නුඹ පොළෝතලය සිඹි
    සියුම් වැලි කැටයක්ය....
    ළංවුනත් අප පෙමින
    අදහා ගන්නට බැරිව....
    උමතුවෙන්දැයි මෙමා
    විමසුවා විමති ලොව...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හරි සරල දෙයක් මිනිස්සු සංකීර්න කරන් දගලන:(
    ලස්සන නිර්මාණයක්:D
    රෙපය දුන්නා
    ජය වෙවා!
    11.gif
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    හරි සරල දෙයක් මිනිස්සු සංකීර්න කරන් දගලන:(
    ලස්සන නිර්මාණයක්:D
    රෙපය දුන්නා
    ජය වෙවා!
    11.gif

    බොහොමත්ම ස්තූතියි යාළුවා :)