තරු පහේ ශොපිංමෝල් සහ මහපොලව

planner123

Well-known member
  • May 22, 2018
    8,982
    15,438
    113
    Umba nikan idealistic porak. Hithe heena mawagena ewa loketa apply karanna yanawa. Job kiyanne market ekak. Hema ekatama marketplace eke ida na. Wadiyen giyot supply wadi wela padi adu wenawa. Basic economics.
    Machan my father worked in recruitment for a very long time. Ona tharam minissu hambela thiyenawa nikan salli illan awilla api jobs hoyala dennam kiyala wisthara illuwama daahak hethu kiyanawa. Akuru danne nalu. Akuru ona naha bara ussana jobak dennam kiwwama ewa balu anga weak lu. Apita me widiya hodailu job epalu. Ponna higana haththa ta higa kana eka lesi seratama wada.
    I'm not calling this man a beggar. But he only made things much harder for his family. Mama kiyanne naha meyata executive level jobak set wei kiyala. But atleast try karanna thibba suicide kara nogena.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599

    Never judge a book by it's cover bro.We still don't know what is the inside story is.So don't be judgemental.
     
    • Like
    Reactions: planner123

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    Most qualified channel to say that😂😂😂
    Won’t argue with that 🙃

    Respect👆👆👆

    Respect👆👆👆

    Respect👆👆👆

    Respect👆👆👆

    First thing First
    කුඩු වලට ඇබ්බැහි වෙන්නත් දුප්පත්කම , මානසික පීඩනය , වැරදි සමාජ ආස්‍රය,
    පවුල් ප්‍රශන, වගේ දේවල් හේතු වෙනවා.. සමහරවිට අපි ඒ මනුස්සයා වෙලා
    ඉපදිලා හිටියනම් අපිත් එයා කරන දේවල්ම කරන්න ඉඩ තියෙනවා..

    Second thing Second
    අනික් එක drug addicted මනුස්සයෙක් මාර දුකක් විදින්නේ... උන්ගේ sick
    එක දැකලා තියෙන්න ඕන ඌ කන කට්ට බලන්න.. ගොඩක් ඔය drug වලට
    addict වෙන අයට teenage වයස් වලදි ඔය drug නිකන් දීල ඇබ්බැහි
    කරවනවා.. සාමාන්‍යයෙන් මඩ වලක ඉපදිලා ඒකෙන් එලියට එන්නෙ
    බොහොම සුළු පිරිසක්.

    Last thing last.
    අපි හැමෝම මිනිස්සු. අනික් මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න
    පුලුවන් වෙන්න ඕන..
    Gedarata panela anela giyath respect didi tamai inne wenne…
    ------ Post added on Jan 9, 2022 at 10:27 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    😂😂😂😂😂 kauda kiwwe mn lamai hadala divorced kiyala?
    ජෙප්පො එහෙම තමයි බන් උන්ම කතාවක් හදලා උන්ම සිගිති ආතල් එකක් ගන්නවා. 😂 අසරන ජීවිත.
     
    • Haha
    Reactions: erozan

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    අඩෝ ඌ ගැන මේකෙ ඉන්න උන් පට්ට රචනා ලියන්නෙ... ඌ ඇත්තටම කුඩු කාරයෙක් /හොරෙක් වෙන්න බැරිද ?
    වැලේ වැල් නැති ජෙප්පෝ එහෙම තමයි බන්. පිදුරු ගහේ න්‍යාය තමයි. ඕනා පාහරයෙක් හොරෙක් කුඩුකාරයෙක්ගේ ඇගේ එල්ලිලා කිබුල් කදුලු හෙලලා වාසියක් ගන්න පුලුවන්ද බලනවා.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?

    heart patient kenek lu.mona kuddek da..uba derana news thama balanna aththe.. :rofl:

    සක්කිලි බයියෝ.. ඒ ටිකට කුඩ්ඩෙක් කරලා ඉවරයි.. කුඩු කාරයෙක් පොඩි උන්ගේ සබන් කැටෙකුයි , Cologne බෝතලෙකුයි , පවුඩර් බෝතලෙකුයි විතරක් අරන් යයිද බන්. සමහර විට පොඩි එකෙක් ඉන්නව ඇති. ගන්න සල්ලි නැති නිසා. අරගන්න ඇති.

    සුනාමියෙන් හොරාකාපු හුත්තිගේ පුතා සුද්ද කරන උන් තමයි මේ පොඩි එකෙක්ගේ බඩු තුනක් උස්සපු එකා කුඩ්ඩෙක් කරලා තියෙන්නේ. කැරි සාමනේර සෙට් එක :rofl::rofl::rofl:
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113

    ගහපු තුන් හතර දෙනෙක්ගෙත් බෙලි කපන්න තිබ්බෙ කොහොම හරි දඟලලා!
    අර ත්‍රීවීල්කාරයාටත් මැරෙන්නම අනින්න තිබ්බෙ!
    අහක යන සුපර්මාර්කට් එහෙකට පුක දෙන්න ගියාට ඌට දෙන්න තිබ්බෙ ෂොට් එක!
    ඇස් දෙකට අනින්න තිබ්බෙ ත්‍රීවීල් පකයාගෙ!
    පව් මැරුණ මනුස්සයා, නිවන් සුව ලැබේවා!
    උප උපන් ජාති ජාතිත් පොන්නයෝ අතරේ නොඉපදේවා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    යකෝ නිව්ස් එකක් හරියට බලල කමෙන්ට් කරපං... 🤭මූ කුඩුවලට ඇබ්බැහි වෙච්චි එකෙක්.... ඌ තැනින් තැන ගෙවල් මාරු කර කර ඉන්නවා... අනික පොඩි එකෙකුට එක පාරට ඔ්න එක විලවුන් කුප්පියයි... මූ 5 - 6 ක් ඉනේ ගහගන්නේ සය නිවුන් දරු උපතක් නිසා ද....?
     
    • Like
    Reactions: TCB Rox and weer 11

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    යකෝ නිව්ස් එකක් හරියට බලල කමෙන්ට් කරපං... 🤭මූ කුඩුවලට ඇබ්බැහි වෙච්චි එකෙක්.... ඌ තැනින් තැන ගෙවල් මාරු කර කර ඉන්නවා... අනික පොඩි එකෙකුට එක පාරට ඔ්න එක විලවුන් කුප්පියයි... මූ 5 - 6 ක් ඉනේ ගහගන්නේ සය නිවුන් දරු උපතක් නිසා ද....?
    අනිවා ඕකුන් වගේ උන්ව මැරෙන්න දෙන ඵකමයි හොඳ..
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    සක්කිලි බයියෝ.. ඒ ටිකට කුඩ්ඩෙක් කරලා ඉවරයි.. කුඩු කාරයෙක් පොඩි උන්ගේ සබන් කැටෙකුයි , Cologne බෝතලෙකුයි , පවුඩර් බෝතලෙකුයි විතරක් අරන් යයිද බන්. සමහර විට පොඩි එකෙක් ඉන්නව ඇති. ගන්න සල්ලි නැති නිසා. අරගන්න ඇති.

    සුනාමියෙන් හොරාකාපු හුත්තිගේ පුතා සුද්ද කරන උන් තමයි මේ පොඩි එකෙක්ගේ බඩු තුනක් උස්සපු එකා කුඩ්ඩෙක් කරලා තියෙන්නේ. කැරි සාමනේර සෙට් එක :rofl::rofl::rofl:
    '' මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මාතලේ උකුවෙල නාගොල්ල පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි."

    සිරසයි පාර කියන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂
    බලන්න ජෙපියෝ ගුපියෝ කොච්චර අසරන වෙලාද කියලා කුඩ්ඩෙක්ගේ ඇගේ එල්ලෙන්න උනත් ආයේ දෙපාරක් හිතන්නෑ 🤣🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,905
    113
    පෘථිවිය
    රාගම මහබාගේ පැත්තේ සුපිරි වෙළද සැළක අද (9) උදෑසන, කෙනෙක් පොඩි ලමයින්ගේ ද්‍රව්‍ය භාණ්ඩ වගයක් අරගෙන, කවුන්ටර් එකට සල්ලි නොදි යන්න හදලා, ඊට පස්සේ ඒ අසල හිටපු ත්‍රීරෝද රථ රියදුරෙක් ඔහුව අල්ලන්න ගිහින්, අර කෙනා ඔහුට අතේ තිබ්බ පිහියකින් අ* ලා පලාගිහින්. ඊට පස්සේ තව සෙට් එකක් පස්සෙන් ගිහින් එලවන කොට, අර කෙනා ලගට එන්න එපා කියලා... අවසානයේ බෙල්ල ක** ගෙන
    රෝහලට ගෙනියන කොටත් මිය ගිහින්... (හොරකම් කරපු කෙනා)
    මේ සිද්ධිය හරියට බලනකොට ප්‍රචන්ඩත්වය වත් හොරකමක් වත් රටේ ජාතික ආරක්ශාව පළදු වෙලා වත් නෙමේ.
    මිනිස්සුන්ගේ අසරණ කමේ උච්චතම අවස්ථාවට අපි ඇවිල්ලා කියන එකයි.

    View attachment 156704

    Copied from FB

    කවුරු හරි ලංකාවෙ තියන හොදම ශොපින් මෝල් එකේ මිනිස්සු බඩුගන්නව දැකල ලංකාවෙ මිනිස්සුන්ට සල්ලි තියනව කියල හිතනවනම් ඔලුව පොඩ්ඩක් චෙක් කරගනිල්ල . :cautious::cautious:
    දැන් මේකයි
    අනිත් මිනිස්සුන්ට සල්ලි තියෙන එකයි ෂොපින් මෝල් තියෙන එකයි
    ගමේ ලෑලි කඩේ පොල් අතු කඩේ තියෙන එකයි
    සංසන්දනය කරන්නේ කොහොමද?

    අනේ මන්ද උඹල වගේ පටු විදිහට හිතන මිනිස්සු

    ඒ මනුස්සයට සල්ලි නැතුව හොරෙන් ගන්න ඇති හැබැයි එකයි රටේ අනිත් මෝල් සල්ලි අදාල නැහැ සහෝදරයා
    ඔය මානසිකත්වයෙන් අයින් වෙන්න

    ඕකට කියන්නේ හිනමානේ ජෙපි මානෙත් ඔහොම්මමයි

    යකෝ කාගෙන් හරි ඉල්ලුවානම්, කියක් හරි හොයාගන්න තිබ්බ
    අඩුගානේ ගෙයක් ලඟට ගිහින් උදලු ගල දෙන්නම්, වත්තක් සුද්ද කරලා දෙන්නම් කිවුවනම් කියක් හරි හොයාගන්න තිබ්බ
    ඒ වගේ දවස් කීපයක් කලානම් ඔය බදු ටික ගන්න සල්ලි එකතු වෙන්නත් තිබ්බ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    '' මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මාතලේ උකුවෙල නාගොල්ල පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි."

    සිරසයි පාර කියන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂
    බලන්න ජෙපියෝ ගුපියෝ කොච්චර අසරන වෙලාද කියලා කුඩ්ඩෙක්ගේ ඇගේ එල්ලෙන්න උනත් ආයේ දෙපාරක් හිතන්නෑ 🤣🤣🤣

    සුනාමියෙන් හොරාකාපු හුත්තිගේ පුතා සුද්ද කරන උන් තමයි මේ පොඩි එකෙක්ගේ බඩු තුනක් උස්සපු එකා කුඩ්ඩෙක් කරලා තියෙන්නේ. කැරි සාමනේර සෙට් එක :rofl::rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: skymicro

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    Ohoma un marena ekamai hoda. Moona ekka tharaha wela nahaya kapa gannawa wage kiyanne mewata.
    Lamainta kanna denna bahai kiyala uu marila hari yanawada ? Anika vihin bella kapagena marenne pons. Security job ekak hari karala salli hoyanna thibba. Lamainta denna nam mewa issuwe mu marila giyama a lamainta wenne mokadda anagathe ?
    e welawe ena awegeta karana dewal machan. Rajayata banla wadakuth naha marichcha minihata banala wadakuth naha.