තරු පහේ ශොපිංමෝල් සහ මහපොලව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අත පය හතර තියෙ නම් ඉන්නෙ කොළඹත් නම් ආයෙ මොනාද පොන්ස් සල්ලි නැ කියන්නෙ..කුලි වැඩට මිනිස්සු නැතුව ඉන්නෙ කොළඹ තියෙන හැම ගොඩනැගිලි ඉදිකරන තැනකම , ගියා නම් දවසට 2500 ගන්ඩ පුලුවන් , උබල ඔය මවන අහේනියක් නම් නැ මේ රටේ කුලි වැඩ තියෙනව මිනිස්සුයි නැත්තෙ..පොල් ගෙඩියක් කඩන්ඩ මිනිස්සු ඉන්නවද කඩන එකා දැන් එක ගහකට 300 ගන්නව, ගස් 10 නැගන්න නම් හොදටම ඇති දවසකට..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688

    අපේ පැතිවල කියලා වෙනසක් නෑ. වැඩකට මිනිහෙක් හොයාගන්න නෑ. ඇත්ත තත්වය ඕකයි. දවසකට 2500 - 3000 ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. හැබැයි අතපය අකුලගෙන බුදිය බුදිය අපට දියව් අපට දියව්... අරක නෑ මේක නෑ කිව්වට නම් මොකුත් ලැබෙන්නෑ.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපේ පැතිවල කියලා වෙනසක් නෑ. වැඩකට මිනිහෙක් හොයාගන්න නෑ. ඇත්ත තත්වය ඕකයි. දවසකට 2500 - 3000 ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. හැබැයි අතපය අකුලගෙන බුදිය බුදිය අපට දියව් අපට දියව්... අරක නෑ මේක නෑ කිව්වට නම් මොකුත් ලැබෙන්නෑ.
    :yes: :yes: අනේද කියන්නෙ බන් අතපය හතර හොදට තියෙනවනම්, බෙල්ල කපාගන්ඩ තරන් හයියත් තියෙනවනම් හිතේ ඕකට සල්ලි හොයන්ඩ තිබ්බ යමරෙට, මේ වගේ තෙර්ඩ් දාන පොන්නයො ගේ මුල්ලෙ ඉදන් පිනට කන උන්නෙ බන් හිතන් ඉන්නෙ ලකාවෙ සල්ලි හොයන්ඩ බැ කියල..
     
    • Like
    Reactions: weer 11

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අපේ පැතිවල කියලා වෙනසක් නෑ. වැඩකට මිනිහෙක් හොයාගන්න නෑ. ඇත්ත තත්වය ඕකයි. දවසකට 2500 - 3000 ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. හැබැයි අතපය අකුලගෙන බුදිය බුදිය අපට දියව් අපට දියව්... අරක නෑ මේක නෑ කිව්වට නම් මොකුත් ලැබෙන්නෑ.
    :yes: :yes: අනේද කියන්නෙ බන් අතපය හතර හොදට තියෙනවනම්, බෙල්ල කපාගන්ඩ තරන් හයියත් තියෙනවනම් හිතේ ඕකට සල්ලි හොයන්ඩ තිබ්බ යමරෙට, මේ වගේ තෙර්ඩ් දාන පොන්නයො ගේ මුල්ලෙ ඉදන් පිනට කන උන්නෙ බන් හිතන් ඉන්නෙ ලකාවෙ සල්ලි හොයන්ඩ බැ කියල..

    අයියයි මල්ලියි දෙන්නා එකතු වෙලා පයියවල් දෙක අතුල්ලගන්නවා වගේ, කමක් නෑ පුරුද්දනේ :lol:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    අත පය හතර තියෙ නම් ඉන්නෙ කොළඹත් නම් ආයෙ මොනාද පොන්ස් සල්ලි නැ කියන්නෙ..කුලි වැඩට මිනිස්සු නැතුව ඉන්නෙ කොළඹ තියෙන හැම ගොඩනැගිලි ඉදිකරන තැනකම , ගියා නම් දවසට 2500 ගන්ඩ පුලුවන් , උබල ඔය මවන අහේනියක් නම් නැ මේ රටේ කුලි වැඩ තියෙනව මිනිස්සුයි නැත්තෙ..පොල් ගෙඩියක් කඩන්ඩ මිනිස්සු ඉන්නවද කඩන එකා දැන් එක ගහකට 300 ගන්නව, ගස් 10 නැගන්න නම් හොදටම ඇති දවසකට..
    Umbata Gas naginna Puluwanda ban:ROFLMAO:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අත පය හතර තියෙ නම් ඉන්නෙ කොළඹත් නම් ආයෙ මොනාද පොන්ස් සල්ලි නැ කියන්නෙ..කුලි වැඩට මිනිස්සු නැතුව ඉන්නෙ කොළඹ තියෙන හැම ගොඩනැගිලි ඉදිකරන තැනකම , ගියා නම් දවසට 2500 ගන්ඩ පුලුවන් , උබල ඔය මවන අහේනියක් නම් නැ මේ රටේ කුලි වැඩ තියෙනව මිනිස්සුයි නැත්තෙ..පොල් ගෙඩියක් කඩන්ඩ මිනිස්සු ඉන්නවද කඩන එකා දැන් එක ගහකට 300 ගන්නව, ගස් 10 නැගන්න නම් හොදටම ඇති දවසකට..
    අපේ පැතිවල කියලා වෙනසක් නෑ. වැඩකට මිනිහෙක් හොයාගන්න නෑ. ඇත්ත තත්වය ඕකයි. දවසකට 2500 - 3000 ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. හැබැයි අතපය අකුලගෙන බුදිය බුදිය අපට දියව් අපට දියව්... අරක නෑ මේක නෑ කිව්වට නම් මොකුත් ලැබෙන්නෑ.
    :yes: :yes: අනේද කියන්නෙ බන් අතපය හතර හොදට තියෙනවනම්, බෙල්ල කපාගන්ඩ තරන් හයියත් තියෙනවනම් හිතේ ඕකට සල්ලි හොයන්ඩ තිබ්බ යමරෙට, මේ වගේ තෙර්ඩ් දාන පොන්නයො ගේ මුල්ලෙ ඉදන් පිනට කන උන්නෙ බන් හිතන් ඉන්නෙ ලකාවෙ සල්ලි හොයන්ඩ බැ කියල..

    මාරුවෙන් මාරුවට එකවුන්ට් වලට ලොග් වෙලා තමන්ටම රිප්ලයි කරගන්නකොට ෆුල් ආතල් නේද :lol::lol::lol: