gun wage gadgets. godak ewwa fail bn. fun ekata test karana kare.අම්මෝ වෙඩි බෙහෙත් අරන් මොනවාද හැදුවේ ? උබත් ගොඩක් ඒවා ට්‍රයි කරලා නේ .කොහොමද හිඩන් බ්ලේඩ් එක හැදුවේ ?
උබ ගාව තියෙනවද පොත ?
------ Post added on May 16, 2022 at 9:57 PM
හා ඒවා වේව් කියමුකෝ .ඒ වේව් වලට අදාල රටා නිකන්ම රටා කියලද කියන්නේ ?
------ Post added on May 16, 2022 at 9:59 PM
hidden blade kiwwata blade ekak newe yakada ulak wage ekak. eliyata enawa witharayi game eke wage auto athulata yanne na

internet eke tibba blueprints balala haduwe.
meka balahan. light eka travel karannath time ekak yanwa. apita pena godak stars wala light eka awurudu billions gaanakata kalin apu light raysඔය මරුන තරු සීන් එකනම් මන් අහල තියෙනවා .එහෙනම් ඊජිප්තු වගේ ශිෂ්ටචරේක චිත්‍ර ,තාක්ෂණ හිතේ මවා ගත්ත ඒවාද ?

