තරු_පේන්ඩ_දෙන්නෙ...

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තරු_පේන්ඩ_දෙන්නෙ...

    වලියක් නෙමෙ...:shocked: කෝ කෝ ඔය උස්සන් ආපු කැති පොලු පැත්තකින් තියල ඔය කොහෙන් කොහෙන් හරි වාඩි උනා නම් තරු බලන්න...:shocked:;) වාඩි වෙන්න කිව්වෙ ඔය පුටුවෙ නෙමෙ බොලව්...:frown: එලියට ගොහින් හොදට අහස පේන තැනකින්... ඔන්න ඉතින් අහස පුරාම වලාකුළු තිබ්බොත් ආයෙ ඇවිත් මට බනිනව එහෙම නෙමෙයි.:sorry:

    මම අද දෙන්න යන්නෙ අපි ඉන්න තැන අනුව අපිට බලාගන්න පුලුවන් තරු හා තරු රටා හොයාගන්න පුලුවන් පොඩි මෘදුකාංගයක්.:cool: මේකෙ නම තමයි StellariumPortable.:cool:

    GmO13615.jpg

    LINK:http://www.mediafire.com/?klb73q256q2lxrq

    මම මීඩියාර් ෆයර් රී අප්ලොඩ් කරල තියෙන්නෙ... වයිරස් නැහැ...100% ෂුවර්...

    හා හා ඔය මේක ගැන දන්න උන් කෑ ගහනව එහෙම නෙමෙයි.:frown:

    මට මේක දාන්න මතක් උනෙ අපෙ එළකිරියෙ ඉන්න පූසෙක්
    avatar4364_2.gif
    geethq
    Senior Member

    ( මේක දැන් පූස් ලන්තයක් වෙලා නොවැ තියෙන්නෙ... කොහෙන් ආපු වල් පූසො ටිකක්ද මන්ද...:rolleyes:)e-bay එකෙන් ගෙන්නපු දුරදක්නෙකින් අභ්‍යවකාශයෙ ඡායාරූපයක් ගැන දාපු ත්‍රෙඩ් එකක් නිසා...

    link:http://www.elakiri.com/forum/showthread.php?t=1526229


    අපිට ඉතින් කොහෙද පූසො මාලු... අපි යනවයෑ මූදු...:) ඈ බොල මූදු යන්නම ඕනෙද මාලු ගන්න... ඔය මාළු කාඩේකට ගියානම් යස අගේට මාලු ටිකක් ගන්ඩ පුලුවන්නෙ...:sorry:


    හරි හරි කොහොමෙන් කොහොමහරි ආපු කථාව කියල ඉවර කරන්නම්කො...

    මේ සොෆ්ට්වෙයාර් කෑල්ලෙන් අපිට පුලුවන් දුර දක්නයක් නැතුව අපි ඉන්න තැන අනුව අපිට ඉහල අහසෙ තියන තරු රටා හා තරු ගැන බලා ගන්න... ඒ වගේම මේකෙන් හෙට අනිද්ද තව අව්රුදු කිහිපයකට පස්සෙ අපි ඉන්න තැන තියන තරු බලා ගන්ඩත් පුලුවන්. දැන් ඔය තරු බලා ගන්ඩ කැමති උන්ට හිතෙ හැටියට මේකෙන් තරු තියන තැන් දැනගෙනම තරු බලා ගන්න එකයි තියෙන්නෙ...

    තරු බලන්ඩ ගිහින් අනිත් උන්ට තරු පෙන්නනව එහෙම නෙමෙයි...

    ආ තව එකක්... හලි හලි ඉතින් මේකත් අහලම යමල්ලකො මට බනින්නෙ නැතුව...
    000203F2.gif


    0002072E.gif
    0002072E.gif
    0002072E.gif

    මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ මගෙ පෝස්ට් 10000 හා කොටු 11 සම්පූර්ණ වීමෙ ප්‍රීතිය නිමිත්තෙන් හොදෙ... ඒ වගේම මට කොටු 11 වෙන්න රෙප් එක දීපු rcccc යවත් මෙවෙලාවෙ මතක් කොරන්ඩ ඔනෙ...:cool:

    තව අපිට මෙහෙම ෆන් එකක් ගන්ඩ එළකිරිය හදපු ඇම්ඩන් අයියටයි:shocked: ඇම්ඩන් නෙමෙ බොල ඇඩ්මින් අයියටයි...:sorry: බෑන් කොරයිද දන්නෙත් නෑ...:( මම මෙච්චර කල් කියපු කරපු දේවල් අමාරුවෙන් අහගෙන හිටපු මගෙ එළකිරි යාලුවො ටිකටයි...:cool: ඒවගේම එළකිරි රේඩියො ටීම් එකටයි හැමොටමයි මාත් එක්ක ගහ ගත්තු බැන ගත්තු මරා ගත්තු හැමෝටමයි තැන්කූ වෙන්න ඔනෙ...:cool: මගෙ අතින් වැරැද්දක් උනා නම් සමාව භාජනයක දාලා තියපල්ල... ඔන්න එහෙනම් අපි කැපුනා... ජයවේවා...

    කස්ටියටම සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිටයි ආරක්ෂාවයි...


    00020770.gif
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Cat_Congratulations-d7cbcb08abe1dc3289c5901ffad8229c.gif

    අංජු මචං සුදෝ එළකිරි ආ :lol::lol::lol: මම දැන් ඉදන් තරු බල බලම ඉන්නව. ඉඳපන්කො.
    10000 ටයි කොටු 11ද මොකද්ද එකටයි කොන්ග්‍රාට්ස් :yes::yes:
     
    • Like
    Reactions: anju.r

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගේ සුභ පැතුම් අන්ජු.......
    තව තවත් අපිට වැදගත් දේවල් දේවි කියල හිතනවා.........
    උඹට ජයෙන් ජය.....!
     
    • Like
    Reactions: anju.r

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉස්සරනම් හරිම ආස විෂයක් මේ තාරකා විද්‍යාව... බාගෙන බලමු...:yes:
    ඒ වගේම සුභ පැතුම් එක්කරනවා post 10000 වෙනුවෙන්:D
    3+
     
    • Like
    Reactions: anju.r

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ආනේ වාසනාවන්... මේ ආවා වගේ තවත දුර යන්ඩ වාසනාව ලැබේවා....!