තරු_පේන්ඩ_දෙන්නෙ...
වලියක් නෙමෙ...
කෝ කෝ ඔය උස්සන් ආපු කැති පොලු පැත්තකින් තියල ඔය කොහෙන් කොහෙන් හරි වාඩි උනා නම් තරු බලන්න...
වාඩි වෙන්න කිව්වෙ ඔය පුටුවෙ නෙමෙ බොලව්...
එලියට ගොහින් හොදට අහස පේන තැනකින්... ඔන්න ඉතින් අහස පුරාම වලාකුළු තිබ්බොත් ආයෙ ඇවිත් මට බනිනව එහෙම නෙමෙයි.
මම අද දෙන්න යන්නෙ අපි ඉන්න තැන අනුව අපිට බලාගන්න පුලුවන් තරු හා තරු රටා හොයාගන්න පුලුවන් පොඩි මෘදුකාංගයක්.
මේකෙ නම තමයි StellariumPortable.
LINK:http://www.mediafire.com/?klb73q256q2lxrq
මම මීඩියාර් ෆයර් රී අප්ලොඩ් කරල තියෙන්නෙ... වයිරස් නැහැ...100% ෂුවර්...
හා හා ඔය මේක ගැන දන්න උන් කෑ ගහනව එහෙම නෙමෙයි.
මට මේක දාන්න මතක් උනෙ අපෙ එළකිරියෙ ඉන්න පූසෙක්
geethq
Senior Member
( මේක දැන් පූස් ලන්තයක් වෙලා නොවැ තියෙන්නෙ... කොහෙන් ආපු වල් පූසො ටිකක්ද මන්ද...
)e-bay එකෙන් ගෙන්නපු දුරදක්නෙකින් අභ්යවකාශයෙ ඡායාරූපයක් ගැන දාපු ත්රෙඩ් එකක් නිසා...
link:http://www.elakiri.com/forum/showthread.php?t=1526229
අපිට ඉතින් කොහෙද පූසො මාලු... අපි යනවයෑ මූදු...
ඈ බොල මූදු යන්නම ඕනෙද මාලු ගන්න... ඔය මාළු කාඩේකට ගියානම් යස අගේට මාලු ටිකක් ගන්ඩ පුලුවන්නෙ...
හරි හරි කොහොමෙන් කොහොමහරි ආපු කථාව කියල ඉවර කරන්නම්කො...
මේ සොෆ්ට්වෙයාර් කෑල්ලෙන් අපිට පුලුවන් දුර දක්නයක් නැතුව අපි ඉන්න තැන අනුව අපිට ඉහල අහසෙ තියන තරු රටා හා තරු ගැන බලා ගන්න... ඒ වගේම මේකෙන් හෙට අනිද්ද තව අව්රුදු කිහිපයකට පස්සෙ අපි ඉන්න තැන තියන තරු බලා ගන්ඩත් පුලුවන්. දැන් ඔය තරු බලා ගන්ඩ කැමති උන්ට හිතෙ හැටියට මේකෙන් තරු තියන තැන් දැනගෙනම තරු බලා ගන්න එකයි තියෙන්නෙ...
තරු බලන්ඩ ගිහින් අනිත් උන්ට තරු පෙන්නනව එහෙම නෙමෙයි...
ආ තව එකක්... හලි හලි ඉතින් මේකත් අහලම යමල්ලකො මට බනින්නෙ නැතුව...
මම මේ ත්රෙඩ් එක දාන්නෙ මගෙ පෝස්ට් 10000 හා කොටු 11 සම්පූර්ණ වීමෙ ප්රීතිය නිමිත්තෙන් හොදෙ... ඒ වගේම මට කොටු 11 වෙන්න රෙප් එක දීපු rcccc යවත් මෙවෙලාවෙ මතක් කොරන්ඩ ඔනෙ...
තව අපිට මෙහෙම ෆන් එකක් ගන්ඩ එළකිරිය හදපු ඇම්ඩන් අයියටයි
ඇම්ඩන් නෙමෙ බොල ඇඩ්මින් අයියටයි...
බෑන් කොරයිද දන්නෙත් නෑ...
මම මෙච්චර කල් කියපු කරපු දේවල් අමාරුවෙන් අහගෙන හිටපු මගෙ එළකිරි යාලුවො ටිකටයි...
ඒවගේම එළකිරි රේඩියො ටීම් එකටයි හැමොටමයි මාත් එක්ක ගහ ගත්තු බැන ගත්තු මරා ගත්තු හැමෝටමයි තැන්කූ වෙන්න ඔනෙ...
මගෙ අතින් වැරැද්දක් උනා නම් සමාව භාජනයක දාලා තියපල්ල... ඔන්න එහෙනම් අපි කැපුනා... ජයවේවා...
කස්ටියටම සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිටයි ආරක්ෂාවයි...
වලියක් නෙමෙ...
කෝ කෝ ඔය උස්සන් ආපු කැති පොලු පැත්තකින් තියල ඔය කොහෙන් කොහෙන් හරි වාඩි උනා නම් තරු බලන්න...
වාඩි වෙන්න කිව්වෙ ඔය පුටුවෙ නෙමෙ බොලව්...
එලියට ගොහින් හොදට අහස පේන තැනකින්... ඔන්න ඉතින් අහස පුරාම වලාකුළු තිබ්බොත් ආයෙ ඇවිත් මට බනිනව එහෙම නෙමෙයි.
මම අද දෙන්න යන්නෙ අපි ඉන්න තැන අනුව අපිට බලාගන්න පුලුවන් තරු හා තරු රටා හොයාගන්න පුලුවන් පොඩි මෘදුකාංගයක්.
මේකෙ නම තමයි StellariumPortable.
LINK:http://www.mediafire.com/?klb73q256q2lxrq
මම මීඩියාර් ෆයර් රී අප්ලොඩ් කරල තියෙන්නෙ... වයිරස් නැහැ...100% ෂුවර්...
හා හා ඔය මේක ගැන දන්න උන් කෑ ගහනව එහෙම නෙමෙයි.

මට මේක දාන්න මතක් උනෙ අපෙ එළකිරියෙ ඉන්න පූසෙක්
Senior Member
( මේක දැන් පූස් ලන්තයක් වෙලා නොවැ තියෙන්නෙ... කොහෙන් ආපු වල් පූසො ටිකක්ද මන්ද...
)e-bay එකෙන් ගෙන්නපු දුරදක්නෙකින් අභ්යවකාශයෙ ඡායාරූපයක් ගැන දාපු ත්රෙඩ් එකක් නිසා... link:http://www.elakiri.com/forum/showthread.php?t=1526229
අපිට ඉතින් කොහෙද පූසො මාලු... අපි යනවයෑ මූදු...
ඈ බොල මූදු යන්නම ඕනෙද මාලු ගන්න... ඔය මාළු කාඩේකට ගියානම් යස අගේට මාලු ටිකක් ගන්ඩ පුලුවන්නෙ...
හරි හරි කොහොමෙන් කොහොමහරි ආපු කථාව කියල ඉවර කරන්නම්කො...
මේ සොෆ්ට්වෙයාර් කෑල්ලෙන් අපිට පුලුවන් දුර දක්නයක් නැතුව අපි ඉන්න තැන අනුව අපිට ඉහල අහසෙ තියන තරු රටා හා තරු ගැන බලා ගන්න... ඒ වගේම මේකෙන් හෙට අනිද්ද තව අව්රුදු කිහිපයකට පස්සෙ අපි ඉන්න තැන තියන තරු බලා ගන්ඩත් පුලුවන්. දැන් ඔය තරු බලා ගන්ඩ කැමති උන්ට හිතෙ හැටියට මේකෙන් තරු තියන තැන් දැනගෙනම තරු බලා ගන්න එකයි තියෙන්නෙ...
තරු බලන්ඩ ගිහින් අනිත් උන්ට තරු පෙන්නනව එහෙම නෙමෙයි...
ආ තව එකක්... හලි හලි ඉතින් මේකත් අහලම යමල්ලකො මට බනින්නෙ නැතුව...
මම මේ ත්රෙඩ් එක දාන්නෙ මගෙ පෝස්ට් 10000 හා කොටු 11 සම්පූර්ණ වීමෙ ප්රීතිය නිමිත්තෙන් හොදෙ... ඒ වගේම මට කොටු 11 වෙන්න රෙප් එක දීපු rcccc යවත් මෙවෙලාවෙ මතක් කොරන්ඩ ඔනෙ...

තව අපිට මෙහෙම ෆන් එකක් ගන්ඩ එළකිරිය හදපු ඇම්ඩන් අයියටයි
ඇම්ඩන් නෙමෙ බොල ඇඩ්මින් අයියටයි...
බෑන් කොරයිද දන්නෙත් නෑ...
මම මෙච්චර කල් කියපු කරපු දේවල් අමාරුවෙන් අහගෙන හිටපු මගෙ එළකිරි යාලුවො ටිකටයි...
ඒවගේම එළකිරි රේඩියො ටීම් එකටයි හැමොටමයි මාත් එක්ක ගහ ගත්තු බැන ගත්තු මරා ගත්තු හැමෝටමයි තැන්කූ වෙන්න ඔනෙ...
මගෙ අතින් වැරැද්දක් උනා නම් සමාව භාජනයක දාලා තියපල්ල... ඔන්න එහෙනම් අපි කැපුනා... ජයවේවා...කස්ටියටම සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිටයි ආරක්ෂාවයි...
Last edited: