තලප ගිලින හේනේ යකඩ මිනිස්සුන්ගේ කතාව....

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මාගම් පත්තුවේ කුරහන්. ඕවා කාල යුද්ද කරලා මේ රට බේරගත්ත යකඩ මිනිස්සු තමයි මහින්ද මහත්තියල
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    මෑන් තලප ගුලි කකා කසිප්පු ඵහෙමත් ගහනව වගේ..හැබැයි අැඟ නම් හයිය පාටයි..වැඩ කරන අැඟක් කියල පේනවා.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    මාත් හදනව සතියට දෙපාරක් විතර, වැව් මාලු හරි සැරට චිකන් කරියක් හරි හදාගත්තම ගිලින්න පුලුවන් සැපට.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    අරූට පළවෙනි තලප ගුළිය ගිලපු ගමන් වදිනවද කොහෙද, සෙවනගල ගුළියක් කෑවා වගේ එතන ඉඳන් හැසිරීම.
     
    • Wow
    Reactions: Bitter Truth