දවල්ට තලප කෑවොත් රෑට කන්න ඕනත් නැහැලු.. අපි නම් ඉතින් තෙල්+පිටි ගුලිනේ ගිලින්නේ..:dull:
B Bitter Truth Well-known member Dec 19, 2015 24,448 47,484 113 Mar 8, 2025 #1 දවල්ට තලප කෑවොත් රෑට කන්න ඕනත් නැහැලු.. අපි නම් ඉතින් තෙල්+පිටි ගුලිනේ ගිලින්නේ.. Reactions: ksujith, eksudda, Smartm and 2 others
AnuradhaRa Well-known member Dec 25, 2010 62,201 1 43,749 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 8, 2025 #2 තලප දන්නෙ නෑ හැලප නං මරු Reactions: Bitter Truth, khjinesh and Dr.Sheldon_Suprakata
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,709 1 14,263 113 Mar 8, 2025 #3 තලප නියම පෝෂදායි කෑමක්, හැබැයි ඕක කන්න ගියාම නම් එපා වෙනවා. Reactions: War Fighter, Bitter Truth and AnuradhaRa
pavithra_uk Well-known member Oct 6, 2009 53,557 22,254 113 Gotland Mar 8, 2025 #4 මාගම් පත්තුවේ කුරහන්. ඕවා කාල යුද්ද කරලා මේ රට බේරගත්ත යකඩ මිනිස්සු තමයි මහින්ද මහත්තියල Reactions: War Fighter and Bitter Truth
D dimuthmike Well-known member Jan 26, 2010 15,920 9,741 113 Mar 8, 2025 #5 මෑන් තලප ගුලි කකා කසිප්පු ඵහෙමත් ගහනව වගේ..හැබැයි අැඟ නම් හයිය පාටයි..වැඩ කරන අැඟක් කියල පේනවා. Reactions: War Fighter and Bitter Truth
Lankaputhra reborn Well-known member Mar 26, 2024 1,694 2,790 113 Mar 8, 2025 #6 මාත් හදනව සතියට දෙපාරක් විතර, වැව් මාලු හරි සැරට චිකන් කරියක් හරි හදාගත්තම ගිලින්න පුලුවන් සැපට. Reactions: War Fighter and Bitter Truth
khjinesh Well-known member Nov 13, 2007 3,879 2,903 113 රජරට Mar 8, 2025 #7 අරූට පළවෙනි තලප ගුළිය ගිලපු ගමන් වදිනවද කොහෙද, සෙවනගල ගුළියක් කෑවා වගේ එතන ඉඳන් හැසිරීම. Reactions: Bitter Truth