තලවතුගොඩ පැත්තෙන් ගෙයක් ඉඩමක්

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    ලක්ශ 100-120 කට වගේ හොඳ ගෙයක් හොයාගන්න පුලුවන් වෙයිද තලවතුගොඩින්. Ikman එකේ ගෙවල් නම් කෝටි 4 පැනලා. කොළඹ පැත්තට එන්න idea. හැමදේටම ලඟයි තලවතුගොඩට. ඒ නිසා මේ පැත්තෙන් ගෙයක් ගන්න බැලුවේ.land අරන් එනවට වඩා ගෙයක් ගන්න එක worth නේද?
     
    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Wena kohen hari balanna. Uda reply ekakath tiyenne thalawathugoda nama ehunath den spa badu kaarayek seal eka wedila iwarai
    ඒ කතාවලට සැලිලා අපේ ගමන වෙනස් කරන්න ඕනි නෑ මචන්. මානාසික කේස් ඒවා. 😇
    ඔය මිනිස්සු spa කිව්වාම sex මැවිලා ඉවරයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒ කතාවලට සැලිලා අපේ ගමන වෙනස් කරන්න ඕනි නෑ මචන්. මානාසික කේස් ඒවා. 😇
    ඔය මිනිස්සු spa කිව්වාම sex මැවිලා ඉවරයි
    Eeka ube kemettak. Availability eka wedi hinda addict wenna probability 1 wedie.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    Wena kohen hari balanna. Uda reply ekakath tiyenne thalawathugoda nama ehunath den spa badu kaarayek seal eka wedila iwarai
    දැන් සල්ලි තියන උන් ගෙවල් ගන්නේ තලවතුගොඩ බන්. බත්තරමුල්ල කොස්වත්ත මාලඹේ අතුරුගිරිය ඔහොම යන්නේ. බත්තරමුල්ල ලන් කරන්න බැ කියන ගණන්.
     
    • Like
    Reactions: windows_ubuntu

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තලවතුගොඩ ගන්නවා නම් කලල්ගොඩ එරියා එකේ ඉදන් තලවතුගොඩ කලර්ලයිට් එකයි අනික් පැත්තෙන් හෝකන්දර හන්දිය සිමාවෙන් ගන්න පුලුවන් නම් වටිනවා. එතනින් එහා නම් වැඩක් නෑ. මාදීවෙල පැත්තට වෙන්නත් වැඩක් නෑ හොරු වැලේ ජොකෙක්වත් දාන්න බැ උස්සන් යයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955

    දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා වැඩිය නෑ මචන් ක්වාටස් වල.

    අතුරුගිරියෙ පර්ච් 8ක ගෙයක් දාලා තිබ්බා FB එකේ 1.5කට ප්‍රදාන පාරට මීටර් 300යි කියලා. පොඩ්ඩක් බලපන් මචන්
    ------ Post added on Sep 28, 2025 at 6:26 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා වැඩිය නෑ මචන් ක්වාටස් වල.

    අතුරුගිරියෙ පර්ච් 8ක ගෙයක් දාලා තිබ්බා FB එකේ 1.5කට ප්‍රදාන පාරට මීටර් 300යි කියලා. පොඩ්ඩක් බලපන් මචන්
    ------ Post added on Sep 28, 2025 at 6:26 AM

    JVP උන් ඉන්න හින්දා ජොක්කු බේර ගන්න අමාරුයි බන්. උන් අනුන්ගෙ ජොක්කු උස්සනවා 🥲 දැන් පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි හරියක් උන් නේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා වැඩිය නෑ මචන් ක්වාටස් වල.

    අතුරුගිරියෙ පර්ච් 8ක ගෙයක් දාලා තිබ්බා FB එකේ 1.5කට ප්‍රදාන පාරට මීටර් 300යි කියලා. පොඩ්ඩක් බලපන් මචන්
    ------ Post added on Sep 28, 2025 at 6:26 AM
    link එකක් දාපම්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    link එකක් දාපම්
    matath randam ahu une mchan dan search kalata awe na, me tike 100ta aduwen math hoyanawa oya paththe. hamba wena ekak nam na wge

    dan horizon campus eka aluthen gahala thiyena thanata M100k athulata perch 20i para ayine tikak parana geyai hambuna, 100kata (non negotiated pricem thawa adu wenna tibba) 2022 api me dan inna thana ganna awama., athe sallith thibba. nandamala baldiya addane hutta horui, kalei, ge paranai arakai mekai kiyala unta dura wadi nisa. dan reddak adan matama kiyanawa ara paththe nam perch eka 10ta lu yanne :D :D jukai
     
    යකෝ ලස්ස 5ට perch එකක්. අපරාදෙ බං