තලවතුගොඩ සැමන් නෑ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,414
    1
    158,763
    113
    98
    කෑගල්ල
    සැමන් හොද්දක් කන්න බැලුවා, බඩු නෑ.

    තලවතුගොඩ අලුත් කිල්ස් එකෙ නෑ, පරන එකෙත් නෑ, හෝකන්දර ෆුඩ් සිටියෙත් නෑ

    කොරොන නිසා වෙන්න බෑ, හාල් / පරිප්පු තියනවනෙ

    ඇය් දන්නෙ නෑ නේද
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    සෑර් ස්ටොක් ගොඩගහනවලු මේ ටිකේ ආයෙ ලොක්ඩවුන් කරලා පුන්නක්කු බයියන්ට කන්න දෙන්න.😑 ඔවා අඩු කරලා දුන්නම රෙපැක්ට් සෑර් කියලා උන් හුරේ දාලා පාඩුවෙ ඉන්නවා 😑 මේ කාලෙ පුන්නක්කුත් ගනන්නෙ බන් සෑර් ගෙ සැට් එකට දෙන්න.ඔවා තමයි එකම සරණ 😑
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,905
    169,426
    113
    එකමත් එක රටක
    ස' දුන්න 85/- සැමන් ගැනද ඔය කියන්නේ? ඒව නං දැං ලොවෙත් නෑ.
    85 දුන්නේ පරිප්පු බන්. ස' ඩින් දුන්නේ 100 ගානේ. පෙට්‍රල් වෙනුවට. :baffled:

    සැමන් හොද්දක් කන්න බැලුවා, බඩු නෑ.

    තලවතුගොඩ අලුත් කිල්ස් එකෙ නෑ, පරන එකෙත් නෑ, හෝකන්දර ෆුඩ් සිටියෙත් නෑ

    කොරොන නිසා වෙන්න බෑ, හාල් / පරිප්පු තියනවනෙ

    ඇය් දන්නෙ නෑ නේද
    කට්ටිය පාටි දාන්න කෑම හදන්න අරන් ගිහින්.
    ------ Post added on Apr 22, 2021 at 10:49 PM
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,908
    2,577
    113
    Meka dekkada ?
    FB_IMG_1619112537924.jpg
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,467
    113
    මට මතක නෑ!
    සැමන් හොද්දක් කන්න බැලුවා, බඩු නෑ.

    තලවතුගොඩ අලුත් කිල්ස් එකෙ නෑ, පරන එකෙත් නෑ, හෝකන්දර ෆුඩ් සිටියෙත් නෑ

    කොරොන නිසා වෙන්න බෑ, හාල් / පරිප්පු තියනවනෙ

    ඇය් දන්නෙ නෑ නේද
    Hokandara Keells dekema baluwada
     
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,614
    26,328
    113
    Fantasy
    සැමන් හොද්දක් කන්න බැලුවා, බඩු නෑ.

    තලවතුගොඩ අලුත් කිල්ස් එකෙ නෑ, පරන එකෙත් නෑ, හෝකන්දර ෆුඩ් සිටියෙත් නෑ

    කොරොන නිසා වෙන්න බෑ, හාල් / පරිප්පු තියනවනෙ

    ඇය් දන්නෙ නෑ නේද
    ගෙදර සැමන් නැද්ද?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,681
    113
    34
    Hell
    200ට කොහෙද යකෝ සැමන් තිබ්බෙ

    කන්න පුලුවන් සැමන් එකක් 300ක් වගේ වෙනව
    කියන්න හැදුවා විතරයි

    310 I Dan
    ආර කැප්ටන් එක එන්නෙත් නැද්ද කොහෙද
     
    • Sad
    Reactions: Solo Rider

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,314
    1
    29,250
    113
    85 දුන්නේ පරිප්පු බන්. ස' ඩින් දුන්නේ 100 ගානේ. පෙට්‍රල් වෙනුවට. :baffled:

    කට්ටිය පාටි දාන්න කෑම හදන්න අරන් ගිහින්.
    ------ Post added on Apr 22, 2021 at 10:49 PM

    සොරි මචං, ඒ කාලේ ගත්තු මිල අඩු සැමන් එකක් අද කාලා මොලෙයි, බඩයි දෙකම අප්සෙට්