BOC වගේ බන් sure නෑ....
මුන්ට බැන්කුව ඇතුලට යන්න මුලින්ම දොරක් එලියෙන් කඩන්න වෙනව,
ඊට පස්සෙ සේප්පු කාමරේ කියල වෙනම room එකක් තියනව සේප්පු තියන, ඒකෙ ලොකු යකඩ දොරවල් ගහල තියෙන්නෙ, ඒක කඩන්න වෙනව..
ඊට පස්සෙ සේප්පුවෙ time alarm එක වදින එක නවත්තන්න ඕනී, ඒකට speaker connect කරල තියෙන්නෙ..
ඊට පස්සෙ සේප්පුව කඩන්න ඕනි ඒක අගල් 8 ක් 9 ක් වගේ ගනකම ලෝහ දොරක්.. මුන් ඒකත් කපල..
හිතපන් මුන් ඔච්චර ගේමක් town එක ඇතුලෙ ගහනව කියන්නෙ , මුන් කොහොම plan කරන්න ඇතිද..![]()
මචන් සිකියුරිටි එලාම් එක හයි කරලා තියෙන්නේ ඇතුලෙන් නේද ? එකට ඇක්සස් එක තියෙන්නේ දොර ඇරියට පස්සේ නේද ? හදිස්සියෙවත් වෙලාවට කලින් දොර ඇරුණොත් එලර්ම් එක ඇක්ටිව් වෙනවනේ ? අරින්න කලින් විසන්ධි කරන්න පුලුවන්ද ?
මම හිතන්නේ මේකේ වෙන මොන හරි කෙස් එකක් තියනවා මචන් .පොලිස්සියෙනුත් කියනවා මොකක්දෝ අනාරක්ෂිත කෙස් එකක් ගැන මුන්ට කලින් දැනුම් දුන්න කියල ..ඔය කියන අනාරක්ෂිත කෙස් එක දන්න පොලිස්සියේ එකෙක් හරි බැංකුවේ එකෙක්ගේ හරි උදව්වක් මුන්ට ලැබිල තියනවා .මම දන්නා විදිහට ටයිම් එලාර්ම් නවත්තන්න කිසිම ක්රමයක් නැහැ ඇතුලෙන් ඇරෙන්න . ලෝකේ වටේම පාවිච්චි වෙන්නේ ඔය ක්රමේ තමා
EMP ekak use karala Alarm disable karanna puluwan neda


alarm එක ගලවල, CCTV DVR එකත් ගලවල අරගෙන ගිහින්
කිසිම අවුලක් නැතුව බැංකුවක සිකියුරිටි එලාර්ම් එක එච්චර ලේසියෙන් ගලවගත්තා කියන්නෙ 


