කාටද මතක මේ සිද්දිය ඒකාලෙ සින්දුවක් ෆොටෝ එකක් දාගන්න කාපු කට්ට පොඩ්ඩක් හෙල උනොත් වැඩේ හබක්
කැරි කොල්ලො සින්දුව කොපි වෙනකම් ඉදලා අන්තිම හරියෙදි ෆෝන් එක උස්සන් දුවනවා.නැත්නම් මේසෙට ගහනවා.View attachment 130129