තවත් අතීත මතකයක්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    FB_IMG_16234112207793420.jpg

    කාටද මතක මේ සිද්දිය ඒකාලෙ සින්දුවක් ෆොටෝ එකක් දාගන්න කාපු කට්ට පොඩ්ඩක් හෙල උනොත් වැඩේ හබක්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    View attachment 130129
    කාටද මතක මේ සිද්දිය ඒකාලෙ සින්දුවක් ෆොටෝ එකක් දාගන්න කාපු කට්ට පොඩ්ඩක් හෙල උනොත් වැඩේ හබක්
    කැරි කොල්ලො සින්දුව කොපි වෙනකම් ඉදලා අන්තිම හරියෙදි ෆෝන් එක උස්සන් දුවනවා.නැත්නම් මේසෙට ගහනවා.

    32mb වල දාපු සින්දු ගොඩ.

    ඒ කාලේ හෙන පිස්සුව.හාමු මහත්තයා කෝල් එකක් කියන රින්ග් ටෝන් එකයි.

    අයියෙ අයියේ මෙන්න sms එකක් ඇවිල්ලා කියන මැසේජ් ටෝන් එක දාන් හිටියා.

    ඒ කාලේ මියුසික් ෆෝමැට්
    Mp3
    Midi
    Wave
    Amr
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යෑයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යලි ඒවී යෑයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
     

    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    පොඩි පොඩි 3gp බ්ලූ කෑලි දාගන්න ඩවුන්ලෝඩ් කරන්න කාපු කට්ට
     
    • Like
    Reactions: Rankira