තවත් උදව්වක් ඕනේ කොල්ලෝ .....
කලිනුත් ebay එක ගැන උදව්වක් ඉල්ලලා ගොඩක් කාලයක් යන්න කලින් තවත් උදව්වක් ඉල්ලන්න හිතුවා අපේ සහෝලගෙන්
ඒවා මට ගොඩක් උදව් වුනා..කරදරයක්ද මන්දා ...
කොල්ලෝ small computer,grocery,fashion ෂොප් එකක daily income,expenditure,profit at the end of the month වගේ ඒවා රෙචොර්ඩ් කරන්න පුළුවන් හොඳ software එකක් තියෙනවනම් ලින්ක් එකක් දීපන්කො.